බඩ දනවෝ, බඩ දනවෝ..

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    තව බීහන් මචන්
    පහුගියෙ ටිකේම අර හුට්ටක් බදාගෙන බිබි හිටිය නෙහ්

    තව බීහන් එක ලග දවස් වල බොනකොට ඔක අඩු වෙනව
    ඊලගට් කන්න එපා, ඒ සල්ලි වලිනුත් බීහන්

    ඊලග අවුරුදු 2ත් ඔහොම බීල, 2026 ජනවාරි වගෙ ලිවර් ප්‍රොෆයිල් එහෙකුත් අරගෙනම හොස්පිටල් ඇඩ්මිට් වෙයන්
    එතන ඉදින තව අවුරුදු 10යි ( tops )

    2036 වෙද්දි මල ගෙදර
    මල ගෙදර්ට මම 500ක්ම දෙනව
    @PHBhagya ත් 500ක් දෙයි
    ඔච්චර කල් ඉන්න වෙන්නෙ නම් නෑ liver එකේ ලොකු කේස් එකක් ආවොත්. මේ ඇමරිකාවෙ සිද්ධියක්. අවුරුදු 37 ක් වෙන ළමයි දෙන්නෙක්ගෙ තාත්තා කෙනෙක්. තරුණ කාලෙ ඉදලම සෑහෙන බොන කෙනෙක් නිසා පස්සෙ Liver failure එකක් ඇවිල්ලා. Liver transplant එකක් කරන එක විතරයි ජීවිතේ බේරගන්නකරන්න තියෙන්නෙ. නමුත් ඔපරේෂන් එක නියමිත කාලෙ ඇතුළත කරගන්න බැරි වුණ නිසා මෙයා අන්තිමට මැරෙනවා. මෙයාගෙ අම්මා තමයි අන්තිම මොහොත ඔක්කොම ළග ඉදලා හොයලා බලලා කරන්නෙ. ඇමරිකාවෙ මේ වගේ alcohol නිසා ලිවර් විනාස කරගෙන මැරෙන ඔය වගේ තරුණ අය ගැනත් මේ වීඩියෝ එකේදි කතා කරනවා. Heshan Daminda උන්නැහෙට මාත් කීප වතාවක්ම කියලා තියෙනවා කොහෙවත් ඉන්න ගෑණු පරාණ නිසා බීලා ලිවර් කුණු කරගෙන නහින්න එපා කියලා. මට මතක විදිහට මීට අවුරුද්දකට විතර කලින් මෙයාම ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා ඔලුවෙ තද කැක්කුමක් එනවා කියලා ඔළුවෙ ඇතුළෙ නහර තද කරනවා වගේ ගතියක් එක්ක. කවුද දන්නෙ ඔය බීමයි, සිගරට් ගැහිල්ලයි නිසා ද කියලා ඕකත් ආවෙ. කිරියෙ කවුරුවත් කියන් දෙයක් මුන්නැහෙ අහන්නෙත් නෑනෙ, කියන ඔක්කොම ගගට ඉණි කපනවා වගේ. දැන්වත් පාඩමක් ඉගෙන ගෙන ඔය බීමයි, සිගරට් ගැහිල්ලයි නවත්තන්න, මහත්තයෝ ලොකු විනාසයක් වෙන්න කලින්. එකපාර නවත්තන්න බැරි නම් ටික ටික හරි අඩුකරගන්න බලන්න ලිවර් එකයි ඇගේ අනිත් අවයව ටිකයි ආරක්ෂා කරගන්න ඕන කමක් තියෙනවා නම්.

     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ඊයේ ඕල්ඩ් ඇරැක් එකක් ගැහුවා දවාලෙ, රෑට ගෙදරකින් බත් කාලා මල ගෙදරක ගිහිල්ලා නෙස්කැෆේ එකක් බිව්වා උදේ ඉඳන් යනව යනව ඉවරයක් නෑ.. කලන්තෙත් වගේ.. 😔
    ai old arrack gahuwe aluth ewa ganan hindada

    1.png
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,421
    5,998
    113
    hithata gut aran deyak nawaththanna barikamata deyiyanta bara hara wena seen ekak gana kiyaddi math kiwwa,,
    ko ahanne nane, me 2023 welath thama deyak thora ganna bari member kenekuth ewele wadeta aawa.

    ttherumak nane,, :sorry:
    thama thamange nana matha aduren eliiyata enna try karna ekayi aththe,
     
    • Wow
    Reactions: Heshan Daminda

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    බඩ එහෙම ඉදීමිල ලස්සන වෙලා එනවා අන්තිම කාලේ මම හිතන්නේ.


    @PHBhagya නන් ෂුවර් නෑ මූ බීපු බෝතලේකටම අල්ලලා දාලා වැඩ ගනී
    ------ Post added on Mar 3, 2024 at 1:33 PM
    භාගයා මිස් බෝතල් බස්සගන්නව කියලා උබලා කතා හදන්න එපා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,917
    113
    34
    Kalutara
    දැන් අපිට මොකක්ද උබ කරන්න කියන්නේ කියපන් !
    සෙත් පතපන් මට

    ඕල්ඩ් ඇරැක් එකක් කිව්වෙ 750ml? :shocked:

    බඩ දනවද බඩ යනවද
    යනවා බන්. බෝතලේ ගැහුවේ දෙන්නෙක් එක්ක.

    අතේ ගහල දෙපාරක් තුන්පාරක් බඩු යවපන්. එතකොට ඇඟට අමුතු හයියක් එනෝ
    මගුලක් කතා කරනවා. හිටගෙන ඉන්නත් පන නෑ..

    මොනවද ගහපු ඕල්ඩ් ඇරැක් බ්‍රෑන්ඩ් එක?
    Rockland එක

    උබ විහින් විනාස වෙනවා නේ ?
    එහෙම නෑ..

    I don't get it. Are you saying that you have burning pain or diarrhea? if you have both, please consult a doctor. It was saying that pancreatitis has diarrhea as a symptom, so I suggest you immediately consult a doctor. Pancreatitis is a medical emergency.
    ඩයරියා බන්. බෙහෙත් ගෙනාව.. වයිරස් එකක් තියේලු මේ දවස්වල.

    samara dawas walata ohoma wenna puluwn... echchara hithanna deyak na... hodata wathura bonna...

    hawas wela kibula banisak ekka tea ekak or plantea parak gahala balanna... ree wele normal widiyata kanna... mas biththara, nathiwa...
    ඔව් ඩොකා කිව්වා මස් මාළු බිත්තර කන්න එපා කියල.


    කාපු එක තමා අව්ල ඇත්තේ
    ඒ ගෙදරින් කාපු අනිත් උන් ඉන්නවද
    ඔව් ඉතින් ගෙදර මිනිස්සුන්ට අවුලකුත් නෑනේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,917
    113
    34
    Kalutara
    Man danna ekekuth innawa uth ube wayase wage porak. Uth hithe dukata bibi nikan nasthi wenawa. Aparade hodata inna thibba naluwa wage ekek. Karume thamai.
    ආ මම නළුවෙක් වගේ නෙමෙයි. 😪

    මොකක්ද උගේ හිතේ දුක?
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    තව බීහන් මචන්
    පහුගියෙ ටිකේම අර හුට්ටක් බදාගෙන බිබි හිටිය නෙහ්

    තව බීහන් එක ලග දවස් වල බොනකොට ඔක අඩු වෙනව
    ඊලගට් කන්න එපා, ඒ සල්ලි වලිනුත් බීහන්

    ඊලග අවුරුදු 2ත් ඔහොම බීල, 2026 ජනවාරි වගෙ ලිවර් ප්‍රොෆයිල් එහෙකුත් අරගෙනම හොස්පිටල් ඇඩ්මිට් වෙයන්
    එතන ඉදින තව අවුරුදු 10යි ( tops )

    2036 වෙද්දි මල ගෙදර
    මල ගෙදර්ට මම 500ක්ම දෙනව
    @PHBhagya ත් 500ක් දෙයි
    Uba 500 dena aka hari

    @PHBhagya 500 dei kiyala tho kiyanne kohomada hariyatama????

    :P

    ඕල්ඩ් ඇරැක් එකක් කිව්වෙ 750ml? :shocked:

    බඩ දනවද බඩ යනවද
    Thota bonna beri unata wena unta oka maha deyak nemei..
    ------ Post added on Mar 4, 2024 at 4:04 AM