අවදානෙ ඕනලුදැන් අපිට මොකක්ද උබ කරන්න කියන්නේ කියපන් !
ඔච්චර කල් ඉන්න වෙන්නෙ නම් නෑ liver එකේ ලොකු කේස් එකක් ආවොත්. මේ ඇමරිකාවෙ සිද්ධියක්. අවුරුදු 37 ක් වෙන ළමයි දෙන්නෙක්ගෙ තාත්තා කෙනෙක්. තරුණ කාලෙ ඉදලම සෑහෙන බොන කෙනෙක් නිසා පස්සෙ Liver failure එකක් ඇවිල්ලා. Liver transplant එකක් කරන එක විතරයි ජීවිතේ බේරගන්නකරන්න තියෙන්නෙ. නමුත් ඔපරේෂන් එක නියමිත කාලෙ ඇතුළත කරගන්න බැරි වුණ නිසා මෙයා අන්තිමට මැරෙනවා. මෙයාගෙ අම්මා තමයි අන්තිම මොහොත ඔක්කොම ළග ඉදලා හොයලා බලලා කරන්නෙ. ඇමරිකාවෙ මේ වගේ alcohol නිසා ලිවර් විනාස කරගෙන මැරෙන ඔය වගේ තරුණ අය ගැනත් මේ වීඩියෝ එකේදි කතා කරනවා. Heshan Daminda උන්නැහෙට මාත් කීප වතාවක්ම කියලා තියෙනවා කොහෙවත් ඉන්න ගෑණු පරාණ නිසා බීලා ලිවර් කුණු කරගෙන නහින්න එපා කියලා. මට මතක විදිහට මීට අවුරුද්දකට විතර කලින් මෙයාම ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා ඔලුවෙ තද කැක්කුමක් එනවා කියලා ඔළුවෙ ඇතුළෙ නහර තද කරනවා වගේ ගතියක් එක්ක. කවුද දන්නෙ ඔය බීමයි, සිගරට් ගැහිල්ලයි නිසා ද කියලා ඕකත් ආවෙ. කිරියෙ කවුරුවත් කියන් දෙයක් මුන්නැහෙ අහන්නෙත් නෑනෙ, කියන ඔක්කොම ගගට ඉණි කපනවා වගේ. දැන්වත් පාඩමක් ඉගෙන ගෙන ඔය බීමයි, සිගරට් ගැහිල්ලයි නවත්තන්න, මහත්තයෝ ලොකු විනාසයක් වෙන්න කලින්. එකපාර නවත්තන්න බැරි නම් ටික ටික හරි අඩුකරගන්න බලන්න ලිවර් එකයි ඇගේ අනිත් අවයව ටිකයි ආරක්ෂා කරගන්න ඕන කමක් තියෙනවා නම්.තව බීහන් මචන්
පහුගියෙ ටිකේම අර හුට්ටක් බදාගෙන බිබි හිටිය නෙහ්
තව බීහන් එක ලග දවස් වල බොනකොට ඔක අඩු වෙනව
ඊලගට් කන්න එපා, ඒ සල්ලි වලිනුත් බීහන්
ඊලග අවුරුදු 2ත් ඔහොම බීල, 2026 ජනවාරි වගෙ ලිවර් ප්‍රොෆයිල් එහෙකුත් අරගෙනම හොස්පිටල් ඇඩ්මිට් වෙයන්
එතන ඉදින තව අවුරුදු 10යි ( tops )
2036 වෙද්දි මල ගෙදර
මල ගෙදර්ට මම 500ක්ම දෙනව
@PHBhagya ත් 500ක් දෙයි
ai old arrack gahuwe aluth ewa ganan hindadaඊයේ ඕල්ඩ් ඇරැක් එකක් ගැහුවා දවාලෙ, රෑට ගෙදරකින් බත් කාලා මල ගෙදරක ගිහිල්ලා නෙස්කැෆේ එකක් බිව්වා උදේ ඉඳන් යනව යනව ඉවරයක් නෑ.. කලන්තෙත් වගේ..![]()
life eke arrears cover karaganna elakiriya use karanawa wage
keep it up...
භාගයා මිස් බෝතල් බස්සගන්නව කියලා උබලා කතා හදන්න එපාබඩ එහෙම ඉදීමිල ලස්සන වෙලා එනවා අන්තිම කාලේ මම හිතන්නේ.
@PHBhagya නන් ෂුවර් නෑ මූ බීපු බෝතලේකටම අල්ලලා දාලා වැඩ ගනී
------ Post added on Mar 3, 2024 at 1:33 PM
සෙත් පතපන් මටදැන් අපිට මොකක්ද උබ කරන්න කියන්නේ කියපන් !
යනවා බන්. බෝතලේ ගැහුවේ දෙන්නෙක් එක්ක.ඕල්ඩ් ඇරැක් එකක් කිව්වෙ 750ml?
බඩ දනවද බඩ යනවද
මගුලක් කතා කරනවා. හිටගෙන ඉන්නත් පන නෑ..අතේ ගහල දෙපාරක් තුන්පාරක් බඩු යවපන්. එතකොට ඇඟට අමුතු හයියක් එනෝ
Rockland එකමොනවද ගහපු ඕල්ඩ් ඇරැක් බ්‍රෑන්ඩ් එක?
එහෙම නෑ..උබ විහින් විනාස වෙනවා නේ ?
ඩයරියා බන්. බෙහෙත් ගෙනාව.. වයිරස් එකක් තියේලු මේ දවස්වල.I don't get it. Are you saying that you have burning pain or diarrhea? if you have both, please consult a doctor. It was saying that pancreatitis has diarrhea as a symptom, so I suggest you immediately consult a doctor. Pancreatitis is a medical emergency.
ඔව් ඩොකා කිව්වා මස් මාළු බිත්තර කන්න එපා කියල.samara dawas walata ohoma wenna puluwn... echchara hithanna deyak na... hodata wathura bonna...
hawas wela kibula banisak ekka tea ekak or plantea parak gahala balanna... ree wele normal widiyata kanna... mas biththara, nathiwa...
ඔව් ඉතින් ගෙදර මිනිස්සුන්ට අවුලකුත් නෑනේ.කාපු එක තමා අව්ල ඇත්තේ
ඒ ගෙදරින් කාපු අනිත් උන් ඉන්නවද
ආ මම නළුවෙක් වගේ නෙමෙයි.Man danna ekekuth innawa uth ube wayase wage porak. Uth hithe dukata bibi nikan nasthi wenawa. Aparade hodata inna thibba naluwa wage ekek. Karume thamai.
Love hutapatai life eka goda daganna baruwa kela wechcha ewai thamaiආ මම නළුවෙක් වගේ නෙමෙයි.
මොකක්ද උගේ හිතේ දුක?
ඌ මේ කළුතර පැත්තේ එහෙම නෙමෙයිනේ?Love hutapatai life eka goda daganna baruwa kela wechcha ewai thamai
Apo na ai?ඌ මේ කළුතර පැත්තේ එහෙම නෙමෙයිනේ?
නෑ කියන්න බෑ අඳුරන එකෙක්ද දන්නේ නෑනේ.Apo na ai?
Na na u tikak dura kollekනෑ කියන්න බෑ අඳුරන එකෙක්ද දන්නේ නෑනේ.
Uba 500 dena aka hariතව බීහන් මචන්
පහුගියෙ ටිකේම අර හුට්ටක් බදාගෙන බිබි හිටිය නෙහ්
තව බීහන් එක ලග දවස් වල බොනකොට ඔක අඩු වෙනව
ඊලගට් කන්න එපා, ඒ සල්ලි වලිනුත් බීහන්
ඊලග අවුරුදු 2ත් ඔහොම බීල, 2026 ජනවාරි වගෙ ලිවර් ප්‍රොෆයිල් එහෙකුත් අරගෙනම හොස්පිටල් ඇඩ්මිට් වෙයන්
එතන ඉදින තව අවුරුදු 10යි ( tops )
2036 වෙද්දි මල ගෙදර
මල ගෙදර්ට මම 500ක්ම දෙනව
@PHBhagya ත් 500ක් දෙයි

Thota bonna beri unata wena unta oka maha deyak nemei..ඕල්ඩ් ඇරැක් එකක් කිව්වෙ 750ml?
බඩ දනවද බඩ යනවද