Thota bonna beri unata wena unta oka maha deyak nemei..
------ Post added on Mar 4, 2024 at 4:04 AM
Mama thaama 1ml wath beela na 750ml kese wethath
Thota bonna beri unata wena unta oka maha deyak nemei..
------ Post added on Mar 4, 2024 at 4:04 AM
Bonna ona minissu unama bilama hariMama thaama 1ml wath beela na 750ml kese wethath![]()

මට වුනා වගේ දැනුත් බඩ පුරෝ දාලා *ක් වෙලා ද දන්නේ නැහැතව බීහන් මචන්
පහුගියෙ ටිකේම අර හුට්ටක් බදාගෙන බිබි හිටිය නෙහ්
තව බීහන් එක ලග දවස් වල බොනකොට ඔක අඩු වෙනව
ඊලගට් කන්න එපා, ඒ සල්ලි වලිනුත් බීහන්
ඊලග අවුරුදු 2ත් ඔහොම බීල, 2026 ජනවාරි වගෙ ලිවර් ප්‍රොෆයිල් එහෙකුත් අරගෙනම හොස්පිටල් ඇඩ්මිට් වෙයන්
එතන ඉදින තව අවුරුදු 10යි ( tops )
2036 වෙද්දි මල ගෙදර
මල ගෙදර්ට මම 500ක්ම දෙනව
@PHBhagya ත් 500ක් දෙයි
දැන් නම් නෝමල් වගේ. ඊයෙ රෑට මැගියක් කෑවෙ. දැන් ගිහින් කඩෙන් එලවලු බත් එක්ක්ක් ගේන්න ඕන.දැන් මොකෝ
ගෑස් නම් තියේද කොහෙද.ඕක ඔල්ඩ් අරක් එකේ අවුලක් නෙවෙයි උබ කාපුවගේ අවුලක්. ගෑස්ට්‍රයිටිස් තියේද උබට
බොද්දී මොනවහරි කාල හිටහන් ඉස්සෙල්ලා
ඊයේ ඕල්ඩ් ඇරැක් එකක් ගැහුවා දවාලෙ, රෑට ගෙදරකින් බත් කාලා මල ගෙදරක ගිහිල්ලා නෙස්කැෆේ එකක් බිව්වා උදේ ඉඳන් යනව යනව ඉවරයක් නෑ.. කලන්තෙත් වගේ..![]()
උබ නං බොන්නැති එකමයි හොද. බොන්නගත්තොත් එහෙම, ගෙදර කබඩ් වල හැමතැනම අරක්කු ගබඩාවක් දාගනියි, ගනන් වැඩි වුනාම බොන්නයි, නැති කාලෙට බොන්නයි කිය කිය. අහලපහල එවුන්ට ගන්න තියන එකක් නෑ.Mama thaama 1ml wath beela na 750ml kese wethath![]()
Yako tatta marila aurudu 2k wtra wenwa mu thaniyma inneado sigithi athal denne natuwa hitahan
ubay tattay witarak neda gedara inne ?
gedara boardimak dapan nathnam kiyak hari ena wadak set kara ganin gedarin
job ekak hari biz ekak hari karapan
Yako tatta marila aurudu 2k wtra wenwa mu thaniyma inne
Habai gedara room eka rent krna ekanm hoda idea ekak
වමනේ යන්නේ නෑ.wathura bipn
wamaneth ynwda
bada yana ekata beheth ganin
private yanna epa un eka eka check krnna kynwa boruwta
hama ekama bonna epa set wena ewa withrak bipanවමනේ යන්නේ නෑ.
ඊයේ බෙහෙත් ගෙනාවා
දැන් නම් හොඳයි වගේ.