බඩ දනවෝ, බඩ දනවෝ..

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,685
    2,797
    113
    colombo
    තව බීහන් මචන්
    පහුගියෙ ටිකේම අර හුට්ටක් බදාගෙන බිබි හිටිය නෙහ්

    තව බීහන් එක ලග දවස් වල බොනකොට ඔක අඩු වෙනව
    ඊලගට් කන්න එපා, ඒ සල්ලි වලිනුත් බීහන්

    ඊලග අවුරුදු 2ත් ඔහොම බීල, 2026 ජනවාරි වගෙ ලිවර් ප්‍රොෆයිල් එහෙකුත් අරගෙනම හොස්පිටල් ඇඩ්මිට් වෙයන්
    එතන ඉදින තව අවුරුදු 10යි ( tops )

    2036 වෙද්දි මල ගෙදර
    මල ගෙදර්ට මම 500ක්ම දෙනව
    @PHBhagya ත් 500ක් දෙයි
    මට වුනා වගේ දැනුත් බඩ පුරෝ දාලා *ක් වෙලා ද දන්නේ නැහැ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඕක ඔල්ඩ් අරක් එකේ අවුලක් නෙවෙයි උබ කාපුවගේ අවුලක්. ගෑස්ට්‍රයිටිස් තියේද උබට

    බොද්දී මොනවහරි කාල හිටහන් ඉස්සෙල්ලා
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    දැන් මොකෝ
    දැන් නම් නෝමල් වගේ. ඊයෙ රෑට මැගියක් කෑවෙ. දැන් ගිහින් කඩෙන් එලවලු බත් එක්ක්ක් ගේන්න ඕන.

    ඕක ඔල්ඩ් අරක් එකේ අවුලක් නෙවෙයි උබ කාපුවගේ අවුලක්. ගෑස්ට්‍රයිටිස් තියේද උබට

    බොද්දී මොනවහරි කාල හිටහන් ඉස්සෙල්ලා
    ගෑස් නම් තියේද කොහෙද.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඊයේ ඕල්ඩ් ඇරැක් එකක් ගැහුවා දවාලෙ, රෑට ගෙදරකින් බත් කාලා මල ගෙදරක ගිහිල්ලා නෙස්කැෆේ එකක් බිව්වා උදේ ඉඳන් යනව යනව ඉවරයක් නෑ.. කලන්තෙත් වගේ.. 😔

    ado sigithi athal denne natuwa hitahan
    ubay tattay witarak neda gedara inne ?
    gedara boardimak dapan nathnam kiyak hari ena wadak set kara ganin gedarin
    job ekak hari biz ekak hari karapan
     
    • Wow
    Reactions: Heshan Daminda

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    Mama thaama 1ml wath beela na 750ml kese wethath 😂
    උබ නං බොන්නැති එකමයි හොද. බොන්නගත්තොත් එහෙම, ගෙදර කබඩ් වල හැමතැනම අරක්කු ගබඩාවක් දාගනියි, ගනන් වැඩි වුනාම බොන්නයි, නැති කාලෙට බොන්නයි කිය කිය. අහලපහල එවුන්ට ගන්න තියන එකක් නෑ.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ado sigithi athal denne natuwa hitahan
    ubay tattay witarak neda gedara inne ?
    gedara boardimak dapan nathnam kiyak hari ena wadak set kara ganin gedarin
    job ekak hari biz ekak hari karapan
    Yako tatta marila aurudu 2k wtra wenwa mu thaniyma inne
    Habai gedara room eka rent krna ekanm hoda idea ekak