මාළු මස් කාල බඩපුරවගන්ඩත් පුළුවන් හැබැයි..
ඒ වුණාට අපි ඒව ගොඩක් කන්නෙ නෑනෙ. බත් පාන් කොත්තු වගේ පිෂ්ටය තමා වැඩියෙන් කන්නෙ..
නැත්තං බඩගින්න යන්නෙ නෑ..
malu mas kala ithuru tikata wathura beepan
mama bath kanne nathuwa wena kama jathi kala dawas 12k hitiya kisi awlak na

පිෂ්ටය කෑම කාලා තමයි නැති ලෙඩ හැදෙන්නේ පුළුවන් තරම් ඕවා නොකා ඉන්න තරමට හොදයි . මමනම් පිෂ්ටය කෑම නැවැත්තුවා ,

මාළු මස් කාල බඩපුරවගන්ඩත් පුළුවන් හැබැයි..
ඒ වුණාට අපි ඒව ගොඩක් කන්නෙ නෑනෙ. බත් පාන් කොත්තු වගේ පිෂ්ටය තමා වැඩියෙන් කන්නෙ..
නැත්තං බඩගින්න යන්නෙ නෑ..
එතකොට බඩ පිරෙන්ඩ උඹ මොනාද කන්නෙ![]()
dawasakata amba gedi 3 k kewoth 300y.mas malu eta wada ganan.hikila tiyeyi ewa bada pirenna kewoth
හරියට කෑම වේල් 3 ගත්තම බඩ ගින්නක් එන්නේ නැ නේ
පොඩි බඩගින්නක් ආවොත් එන්නේ 4-5 අතර තමයි ඒ ටයිම් එකට දවල් කාපු බත්ම පොඩ්ඩක් කනවා

95k
අනේ යකෝ..
අපි කතා කරන්නෙ ප්‍රධාන ආහාර වේල් තුන ගැන..
මගේ මේ කිලෝ 95ක ඇඟ ඇවිල්ල තියෙන්නෙ බත්ම ගිලල. උඹල වගේ මම වැඩිය කඩ කෑම කන්නෙත් නෑ..

අනේ යකෝ..
අපි කතා කරන්නෙ ප්‍රධාන ආහාර වේල් තුන ගැන..
මගේ මේ කිලෝ 95ක ඇඟ ඇවිල්ල තියෙන්නෙ බත්ම ගිලල. උඹල වගේ මම වැඩිය කඩ කෑම කන්නෙත් නෑ..

95k
Bath neme moka kawath aga mahasi wenne nathnam mahath wenawa.
Gym ekakata palayan.

ithin uba ubata one pramaneta ubama bedagena kawanam iwaraine.අදත් බෙදල මට අලි බත් පිඟානක්![]()
ඒක තමයි මාත් කිව්වේ
අපිත් බත් කන්නේ වෙල් තුනටම . උදේට රැට රතු බත් , දවල්ට සුදු බත් , බත් අඩුවෙන් එළවලු වැඩියෙන් බඩ පිරින්න කනවා ,
ithin uba ubata one pramaneta ubama bedagena kawanam iwaraine.
Gym palayan, kellekhari set karaganna puluwan wei.
ewath pishte thamai. anith eka hamadama owa kanna bane.කඩල කව්පි මුං ඇට වගේ කොහොමද?