බඩ පිරෙන්ඩ

AnuradhaRa

Well-known member
  • ලංකාවෙ උන් පිශ්ටය වැඩිපුර කන නිසා හැදෙන්නෙ කොලෙස්ට්‍රෝල්, දියවැඩියාව වගේ ලෙඩ. සුද්දො, අපි බත් කනව වගේ, බත් වෙනුවට කන්නෙ මස්. උන්ගෙ ජනගහනයෙන් 60%කට වඩා ජීවිතේ කවද හරි cancer එකක් හැදෙනව. විශේෂයෙන්ම රතු මස් කියන්නෙ නොම්බර එකේ පිළිකාකාරකයක්.
    හොඳම දේ තමයි පලතුරු සහ එළවලු වගේ Fiber වැඩි ආහාර කන එක. ඒවටත් අපේ උන් කෘමිනාශක, වල්නාශක, කාබයිට් වගේ පිලිකාකාරක ගහනව. එහෙම නම් කරන්න තියෙන්නෙ organic පලතුරු සහ එලවලු කන එක. ඒක කරන්න නම් ඉතින් යහමින් සල්ලි බාගෙ තියෙන්න ඕනෙ.

    :cool:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවෙ උන් පිශ්ටය වැඩිපුර කන නිසා හැදෙන්නෙ කොලෙස්ට්‍රෝල්, දියවැඩියාව වගේ ලෙඩ. සුද්දො, අපි බත් කනව වගේ, බත් වෙනුවට කන්නෙ මස්. උන්ගෙ ජනගහනයෙන් 60%කට වඩා ජීවිතේ කවද හරි cancer එකක් හැදෙනව. විශේෂයෙන්ම රතු මස් කියන්නෙ නොම්බර එකේ පිළිකාකාරකයක්.
    හොඳම දේ තමයි පලතුරු සහ එළවලු වගේ Fiber වැඩි ආහාර කන එක. ඒවටත් අපේ උන් කෘමිනාශක, වල්නාශක, කාබයිට් වගේ පිලිකාකාරක ගහනව. එහෙම නම් කරන්න තියෙන්නෙ organic පලතුරු සහ එලවලු කන එක. ඒක කරන්න නම් ඉතින් යහමින් සල්ලි බාගෙ තියෙන්න ඕනෙ.

    යහමින් සල්ලි භාගෙ නැති අයට ඒව කන්න පුලුවන් කාලයක් තිබ්බ. ඊට පස්සෙ අපි ඒ කාලෙට වඩා දියුණු වුනා :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • යහමින් සල්ලි භාගෙ නැති අයට ඒව කන්න පුලුවන් කාලයක් තිබ්බ. ඊට පස්සෙ අපි ඒ කාලෙට වඩා දියුණු වුනා :sorry:

    ගූ කන එකෙක් ටැග් එකක් දාල :D