බඩ යනවා

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,770
    3,177
    113
    37
    @ katubedda
    කඩවල් වල තියෙනවා ක්‍රීම් රාජ ගුලි කියලා එකක්... ඒකේ ගුලි 3 හොඳට කුඩු කරලා දෙහි ගෙඩියක ඇඹුලෙන් කලවං කරලා හැන්දෙන් උගුරට දා ගන්න.... මට නම් ඕනේ බඩේ අමාරුවකට ඕක හරියනවා....

    මටත් හරියන්නේ මෙ මෙතඩ් එක තමයි.
    එ දවස් වල වැඩට ගිහින් රැවෙලා එනකොට කටුබැද්ද හංදියෙ ඉදන් එනකොට දකුණු පැත්තේ තියෙනවා කොත්තු රයිස් කඩයක්. (අදටත්කඩේ තියෙනවා). ඔකෙන් කපු උන් දන්නවා පහුවෙනිදට පු@න් දුන්දානව ඔකොන් කොත්තුවක් කැවහම එවගෙම තමයි බඩ අප්සට් වි‍මේ 50% විතර සම්බාවිතාවක් තියෙනවා. හැබැයි කොත්තුව පට්ට රහයි. පෙරෙත කමට ඔකොන් කොත්තුවක් කලා කැම්පස් එක පිටිපස්සේ දෙවැනි වංගුව ගාව තියෙන කඩේන් ක්‍රිමිරාජ අරගෙන තමයි බොඩිමට යන්නෙ.. අම්මො එ කාලේ..