පැය 8ක් ඇතුලත දවසේ ගන්න තියෙන සියලුම ආහාර වෙල් ටික ගන්නවා. ඊට පස්සේ පැය 16ක් බඩගින්නේ ඉන්නවා.
මම නම් කරන්නේ රෑ 8.30 ට කනවා රෑට. ඊට පස්සේ පහුවෙනිදා දවල් 12.30 වෙනකම් බඩගින්නේ ඉන්නවා. මේක අමාරු වැඩක් නෙමෙයි.
.මේක කළොත් නම් gastritis හැදෙයි මට හිතෙන්නේ
.අඩුම තරමේ cream cracker biscuit වත් කන්න වෙයි.