බඩ වැඩි ද ? එන්න අඩු කරගන්න

chanaka

Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    පට්ටයි, සරලව කියල තියෙනවා :yes::yes: 6 dunna:cool::cool:
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83


    පැය 8ක් ඇතුලත දවසේ ගන්න තියෙන සියලුම ආහාර වෙල් ටික ගන්නවා. ඊට පස්සේ පැය 16ක් බඩගින්නේ ඉන්නවා.
    මම නම් කරන්නේ රෑ 8.30 ට කනවා රෑට. ඊට පස්සේ පහුවෙනිදා දවල් 12.30 වෙනකම් බඩගින්නේ ඉන්නවා. මේක අමාරු වැඩක් නෙමෙයි.



    ඔක්කොම හොඳයි .:yes:.මේක කළොත් නම් gastritis හැදෙයි මට හිතෙන්නේ:sorry:.අඩුම තරමේ cream cracker biscuit වත් කන්න වෙයි.
     

    AnuradhaRa

    Well-known member
  • types-of-body-fat.jpg


    හම ගාවම යටින් තියෙන තෙලට වඩා, ඇඟ ඇතුලෙ තෙල් තැම්පත් වීම වඩා අවදානම්ලු..
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මටනම් උදේට යකෙක්ට වගේ කන්න ඕනේ. ඊට පස්සේ දවල් කෑම එකනම් ස්කිප් කරන්න පුළුවන්. රාත්‍රී ආහාරයත් ගන්න ඕනේ බන්. මගේ දැන් තඩි ලොකු බඩක් තියෙන්නේ. :(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අන්තිම හරියේ කියලා තියෙන්නේ Hiit, (High-intensity interval training) ගැන නේද, anyway tfs+

    මන් ඉන්ටනෙට් එකේ ටිකක් හොයල බැලුවා, සමහර අය කියනවා බඩ තියෙද්දි ඇග මහතට තියෙද්දි ජිම් එකේ වියායම කලාට මසල්ස් පේන්නේ නැ කියලා ඒවා ඇගේ මහත හරිය ඇතුලේ තියෙන්නේ කියලා ඉස්සෙල්ලාම බඩ අඩු කරගෙන ඊට පස්සේ ඇග හදාගන්න කියලා,
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බයිසිකල් පදින එක දුවන එක Hiit, (High-intensity interval training) එකේ හැටියට කරන එක ගොඩක් හොදයිලු නිකන් ඕහේ දුවල වැඩක් නෑලු එච්චර
     
    Last edited: