බඩ විරේක කර ගන්න හොඳ බෙහෙතක් මොනවද? සිංහල ඉංගිරිසි දෙකම ඕනේ
bada wireka karanna hodama na kiyala doctersla kiyanne.ane manda.math eka parak kala.aga paata watila awa.sema gathiya godak adu una
passe nawaththa gannath baha. epa wenawa. 

විරේකෙන් ඔළුවෙ ඉඳල යට්පතුල් දක්වා සියළු ස්නායු උත්තේජනය වෙනවා. වතුර ගෑවුණොත් ගෑවෙන තැන් වල ඒ උත්තේජාන්ය බැහැලා එතන තියෙන සියුම් නහර ඇකිලෙන්න ගන්නවා. එහෙම වුණාම ඒක හරි ගස්සන එක කරදර වැඩක්. ඒ නිසයි කියන්නේ වැහි කාලේ විරේක කරන්න එපා කියලා.මමත් බඩ විරේක කරන්නයි හිටියේ. ඇයි මචන් වැහි කාලේ බඩ විරේක කරන්න හොඳ නැත්තෙ?

danna tika kiyannan.mokadda ban me bada wireka karana eka ai ehema karanne?

ඇයි ඇඟට දැනෙන සැප ? එන ෆිට් එක ?danna tika kiyannan.
ethakota bada hodata pirisidu wenawa.
ita psse oya kama kanna bari ewa bade leda okkoma hariyanwa.
thawa oya hama pahapathwenna, pimple enawanam ehema ewa tikak adu wenawalu.
awuruddakata sarayakwath bada wireka karana eka hodailu.![]()

ඉදිරියේ රාළ;20958287 said:ඇයි ඇඟට දැනෙන සැප ? එන ෆිට් එක ?![]()
habai biwwata passe bipu modakama kiyala hihenwa nawaththaganna bari unahama.
දරුණු විරේක නැවතීමේ එක ක්‍රමයක් තමා ඕක.habai biwwata passe bipu modakama kiyala hihenwa nawaththaganna bari unahama.
ethakota ara kade thiyena kalupata guli (creamraja mokak hari namak thiyenne) dehi ekka bona eka hodada?![]()
තවත් විරේක නවත්තන ගුලියක් තියෙනවා (නම කියන්න බෑ, සදාචාරාත්මක හේතු මත). තව එක එක වෛද්‍යවරයාට ආවේණික එක එක ක්‍රම තියෙනවා.japala kapanබඩ විරේක කර ගන්න හොඳ බෙහෙතක් මොනවද? සිංහල ඉංගිරිසි දෙකම ඕනේ
වොර්මොක්ස් ඇර වෙන ඒවා





ඉදිරියේ රාළ;20958311 said:දරුණු විරේක නැවතීමේ එක ක්‍රමයක් තමා ඕක.තවත් විරේක නවත්තන ගුලියක් තියෙනවා (නම කියන්න බෑ, සදාචාරාත්මක හේතු මත). තව එක එක වෛද්‍යවරයාට ආවේණික එක එක ක්‍රම තියෙනවා.

ah.
මුගෙ බඩවැල් හිටං එළියට එයි යකූ. දිරච්ච ලණු දෙන්න එපාjapala kapan
![]()


aralu bila badayanna gaththama nawaththaganne kohomei![]()
ඉදිරියේ රාළ;20958287 said:ඇයි ඇඟට දැනෙන සැප ? එන ෆිට් එක ?![]()
ඉදිරියේ රාළ;20958311 said:දරුණු විරේක නැවතීමේ එක ක්‍රමයක් තමා ඕක.තවත් විරේක නවත්තන ගුලියක් තියෙනවා (නම කියන්න බෑ, සදාචාරාත්මක හේතු මත). තව එක එක වෛද්‍යවරයාට ආවේණික එක එක ක්‍රම තියෙනවා.






