බඩ විරේක කර ගන්න

classics

Member
Nov 25, 2016
11
1
0
මමත් බඩ විරේක කරන්නයි හිටියේ. ඇයි මචන් වැහි කාලේ බඩ විරේක කරන්න හොඳ නැත්තෙ?
 
INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    බඩ විරේක කර ගන්න හොඳ බෙහෙතක් මොනවද? සිංහල ඉංගිරිසි දෙකම ඕනේ

    රවියගේ අයවැය කියවපන්.... රීඩ් ද බජට් ඔෆ් රවි
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    bada wireka karanna hodama na kiyala doctersla kiyanne.ane manda.math eka parak kala.aga paata watila awa.sema gathiya godak adu una

    කොහොමද කරේ .. සිංහල බෙහෙත්ද..?? සෙම අඩුවෙනවද බන් .. මට සෙම..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    aralu biwwahama amaruine ban. :oo: passe nawaththa gannath baha. epa wenawa. :dull:

    ps.
    eka parak gurunnase kenek thabili gediyakata komarika dala thawa monawada beheth kudu dala dunna ban. edanam epama una :sorry:
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    saline bothalekata wathura purawala bate passa pattata gahala watura arapan. tika welawakain comed eke wadi unama wireka wenawa.
     
    මමත් බඩ විරේක කරන්නයි හිටියේ. ඇයි මචන් වැහි කාලේ බඩ විරේක කරන්න හොඳ නැත්තෙ?
    විරේකෙන් ඔළුවෙ ඉඳල යට්පතුල් දක්වා සියළු ස්නායු උත්තේජනය වෙනවා. වතුර ගෑවුණොත් ගෑවෙන තැන් වල ඒ උත්තේජාන්ය බැහැලා එතන තියෙන සියුම් නහර ඇකිලෙන්න ගන්නවා. එහෙම වුණාම ඒක හරි ගස්සන එක කරදර වැඩක්. ඒ නිසයි කියන්නේ වැහි කාලේ විරේක කරන්න එපා කියලා. :)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    mokadda ban me bada wireka karana eka ai ehema karanne?
    danna tika kiyannan.
    ethakota bada hodata pirisidu wenawa.
    ita psse oya kama kanna bari ewa bade leda okkoma hariyanwa.
    thawa oya hama pahapathwenna, pimple enawanam ehema ewa tikak adu wenawalu.
    awuruddakata sarayakwath bada wireka karana eka hodailu. :dull:
     
    • Like
    Reactions: Lakshan-Seram

    ඇයි ඇඟට දැනෙන සැප ? එන ෆිට් එක ? :P
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඉදිරියේ රාළ;20958287 said:
    ඇයි ඇඟට දැනෙන සැප ? එන ෆිට් එක ? :P
    :P habai biwwata passe bipu modakama kiyala hihenwa nawaththaganna bari unahama.
    ethakota ara kade thiyena kalupata guli (creamraja mokak hari namak thiyenne) dehi ekka bona eka hodada? :confused:
     
    :P habai biwwata passe bipu modakama kiyala hihenwa nawaththaganna bari unahama.
    ethakota ara kade thiyena kalupata guli (creamraja mokak hari namak thiyenne) dehi ekka bona eka hodada? :confused:
    දරුණු විරේක නැවතීමේ එක ක්‍රමයක් තමා ඕක. :yes: තවත් විරේක නවත්තන ගුලියක් තියෙනවා (නම කියන්න බෑ, සදාචාරාත්මක හේතු මත). තව එක එක වෛද්‍යවරයාට ආවේණික එක එක ක්‍රම තියෙනවා.
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඉදිරියේ රාළ;20958311 said:
    දරුණු විරේක නැවතීමේ එක ක්‍රමයක් තමා ඕක. :yes: තවත් විරේක නවත්තන ගුලියක් තියෙනවා (නම කියන්න බෑ, සදාචාරාත්මක හේතු මත). තව එක එක වෛද්‍යවරයාට ආවේණික එක එක ක්‍රම තියෙනවා.
    :eek::eek: ah.
    ela ela thanks macho. :)
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    බෙහෙත් කඩවල තියෙනවා අරළු පෙති එකක් ගැහුවම බොක දාල නැගිටිනකොට ආපහු යනවා වතුර බීවත් ඒවත් අනිත් පැත්තෙන් යනවා .තැබිලි කුරුම්බා වගේ දෙයක් බිවම යන එක නවතිනවා .මත දෙපාරක් බිලා තියේ එක පාරක් බත් කාලා ටිකකින් බීවා .බිලා ටිකකින් බොක සෙට් උනා .වැඩේ කියන්නේ අන්තිම හරියේදී ටිකකට කලින් කාපුවත් යන්න ගත්තා.හොදම වැඩේ සෙට් උනේ පස්සේ කපු ඒවා යනකොට ඒවගේ මිරිස් සරට පුක දන්නා ගත්තා හොදම වැඩේ හිස් බඩ බොන එක .නිතර නිතර බඩ විරේක කරන්න හොද නැ බඩවැල් ඉදිමෙනවා
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    ඉදිරියේ රාළ;20958287 said:
    ඇයි ඇඟට දැනෙන සැප ? එන ෆිට් එක ? :P

    ඉදිරියේ රාළ;20958311 said:
    දරුණු විරේක නැවතීමේ එක ක්‍රමයක් තමා ඕක. :yes: තවත් විරේක නවත්තන ගුලියක් තියෙනවා (නම කියන්න බෑ, සදාචාරාත්මක හේතු මත). තව එක එක වෛද්‍යවරයාට ආවේණික එක එක ක්‍රම තියෙනවා.

    දැන් මොනවද බන් බොන්ට ඕන සිංහල වෙදකමේ හැටියට...එක එක පල්හෑලි කියවන්නේ නැතිව කියපන්කො... :growl::growl::growl::growl::growl::growl::growl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Nikamma vireka venava nam------virekaya navathimata ---Musthaka arishtaya. --------Ginger beer-------kotthamalli + iguru kabaley badha ganna.