බඩ සුද්ද් වෙන්ට

farcry919

Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    බඩ සුද්ද් වෙන්ට

    බඩ සුද්ද් වෙන්ට බොන්ට බේහෙත් මුකුත් නෑත්ද? දන්න කවුරුහරි ඉන්නවානම් ලොකු උදවුවක්...
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia

    පොඩි කාලෙ අපිට දුන්නා ලුණුවිල කියන කොළ ජාතියෙන් හදපු කසායක්. මුලු බඩම එළියේ!!

    • Like
    Reactions: farcry919

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ත්‍රිපලා හොඳයි. Siddhalepa එක ගන්න එපා. Link එකෙන් ගහන එකක් තියෙනව ඒක ගන්න. ගොඩක්ම අවුල්නම් රෑට කාපු ගමන්ම ඒකෙන් 4ක් බොන්න උදේට වැඩ කරනව ගානට
     
    • Like
    Reactions: farcry919

    farcry919

    Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    ත්‍රිපලා හොඳයි. Siddhalepa එක ගන්න එපා. Link එකෙන් ගහන එකක් තියෙනව ඒක ගන්න. ගොඩක්ම අවුල්නම් රෑට කාපු ගමන්ම ඒකෙන් 4ක් බොන්න උදේට වැඩ කරනව ගානට

    ත්‍රිපලා pharmacy wala theyanawada machan
     
    • Like
    Reactions: Kalu_Banda

    farcry919

    Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    Sinhala beheth kaden ahanna
    Aralu peththak ok

    පොඩි කාලෙ අපිට දුන්නා ලුණුවිල කියන කොළ ජාතියෙන් හදපු කසායක්. මුලු බඩම එළියේ!!

    සිංහල බෙහෙත් කඩේකින් ගන්න.

    අරළු පෙති

    ත්‍රිපලා හොඳයි. Siddhalepa එක ගන්න එපා. Link එකෙන් ගහන එකක් තියෙනව ඒක ගන්න. ගොඩක්ම අවුල්නම් රෑට කාපු ගමන්ම ඒකෙන් 4ක් බොන්න උදේට වැඩ කරනව ගානට

    Aralu peththak hm hm..... pharmacy wala nathda mukuth

    Pita kotuwata Gihin Hoda kadayak balala Koththuwak Kapan....
    :lol::lol::lol::lol::lol::lol:

    Hari behetha nam danne nee ban:no::no::no:

    okkotama :)++
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    Pharmacy වල තියනවා මචං.. බඩ සුද්ද වෙන්න බෙහෙත් කිවම දෙනවා. නම මතක නෑ මට. ආයේ පැපොල් juice හොදයි.
     
    • Like
    Reactions: farcry919

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    japala kapan

    ara bottle ekak thiyenawa ne ban pharmacy eke , baba la labenna onna menna thiyala ,wasthi karanwa kiyanne ,anna bande :rofl::P
     
    Last edited:
    • Like
    Reactions: farcry919