බඩ සුද්ද වෙන්න බේත්

idalolu hathu

Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    බොනවද උබල? කොයිතරම් කාලෙකට සැරයක් වගේද බොන්නෙ? බොනවද බොන්නෙ?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    ඒව බඩේ අමාරුවලට නෙමේද බොන්නෙ?
    ඔව්, එත් අසම්මෝදගම්වල බඩු සුද්දාකරන්න පුලුවන්

    අරලු තම්බලා

    අයේ ජපාල හොදා අබින් ටිකක් කන්න .

    ආයේ සිංහලු බේත්කඩවල ගුලි ඇති. හැබැයි කෑවම රෙනවා නූල වගෙ , ජීවනී එකක් බොන ගමන් රීපන්
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    බඩ සුද්ද කරගන්න ඕනෙනන් මෙන්න place එක. https://www.puwakpitiyewedakama.com
    Oka extreme වැඩියි. Oken බඩ ඇතුලේ තුවාල වෙනවා, මාස තුනක් යනකන් එයාල කියන kama කන්න ඕනේ.
    Heal වෙන්න කාළයක් යනවා.

    ඔහොම කරන්න හේතු thiyenawa ඇති නිකන් පොඩියට සුද්ද කරන්න ඕක too much
     

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    998
    1,048
    93
    Pluto
    Oka extreme වැඩියි. Oken බඩ ඇතුලේ තුවාල වෙනවා, මාස තුනක් යනකන් එයාල කියන kama කන්න ඕනේ.
    Heal වෙන්න කාළයක් යනවා.

    ඔහොම කරන්න හේතු thiyenawa ඇති නිකන් පොඩියට සුද්ද කරන්න ඕක too much
    ඔව් එහෙම එකක් නම් තියනවා
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කුකුල්මස් කෑල්ලක් පිලුනුවෙන්න තියලා කාපන්.
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    බෙහෙත් කඩවල තියනව පොඩි ගුලියක් මට නම මතක නෑ දැන් ගිහින් අහපන්. උබට පහසු වෙලාවක බීපන්. බීල ටික වෙලවකින් යන්න ගන්නව හොදට. :lol: හොදට යන්න ඇරල දෙහිදාපු කෝපි එකක් ගහපන්.
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    පොඩ්ඩක් අරක්කු ටිකක් බීපන් නිකම්ම බඩ සුද්ද වෙනවා