බඩ සුද්ද වෙන්න බේත්

infoniroshan

Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    බෙහෙත් කඩවල තියනව පොඩි ගුලියක් මට නම මතක නෑ දැන් ගිහින් අහපන්. උබට පහසු වෙලාවක බීපන්. බීල ටික වෙලවකින් යන්න ගන්නව හොදට. :lol: හොදට යන්න ඇරල දෙහිදාපු කෝපි එකක් ගහපන්.
    aralu :lol:

    neththam japala try karapan
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    2022 තමයි අන්තිමට බඩ සුද්ද කරගත්තෙ හෝටලේකින් කාල තව පොඩ්ඩෙන් මැරෙනවා. කොටුවෙන් අර 300 බිරියානියක් කෑවනම් හරි. :eek:
     
    • Haha
    Reactions: harshasoon

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ලින්ක් ත්‍රිපලා (අරළු බුලු නෙල්ලි)
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    5-1-600x600.jpg
     
    • Like
    Reactions: Splash_smart

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,472
    113
    New Zealand
    ලින්ක් අරළු පෙති බීපන්. ඊට අමතරව පණු බෙහෙත් බීපන්. කෑම කාලා උණු වතුර බීපන්