බඩ 18+

kp_man

Well-known member
  • Jan 2, 2014
    528
    412
    63
    Negombo
    බඩ අඩු කරගන්න ඒ කියන්නේ ඇත්තටම බඩේ මස්ල්ස් වලට උඩින් තියනතෙල් තට්ටුව අඩු කරගන්න හොද ප්‍රතිපල තියන ක්‍රම ටිකක් කියපල්ලකෝ.

    දන්නේ නැති උන් බම්ප් එකක් වත් දාගෙන යමල්ල !
    හැමෝටම වැදගත් වෙයි
     
    • Like
    Reactions: ElaBaba and snm1990

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    බඩ අඩු කරගන්න ඒ කියන්නේ ඇත්තටම බඩේ මස්ල්ස් වලට උඩින් තියනතෙල් තට්ටුව අඩු කරගන්න හොද ප්‍රතිපල තියන ක්‍රම ටිකක් කියපල්ලකෝ.

    දන්නේ නැති උන් බම්ප් එකක් වත් දාගෙන යමල්ල !
    හැමෝටම වැදගත් වෙයි


    බඩේ මස්ල්ස් වලට උඩින් තියනතෙල් තට්ටුව අඩු කරගන්න :baffled::lol:



    Spot reduction is a myth :(

    ehema bade fat adu karaganna kiyala ehema karanna ba bn :baffled: ehema adu wenneth na....overall body fat adu karaganna eka thamai ekama solution eka :yes:

    jogging karapan...gym palayan...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,923
    12,266
    113
    Behind u :p
    Bada witarak adu karanna baa ban

    Siddi kiyala sinhala beheth kadawala ekak tiyanawa aran beepan
    Wedding ekata kalin mama biwwa ,
    Bara tikak adu una
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    බඩ අඩු කරගන්න ඒ කියන්නේ ඇත්තටම බඩේ මස්ල්ස් වලට උඩින් තියනතෙල් තට්ටුව අඩු කරගන්න හොද ප්‍රතිපල තියන ක්‍රම ටිකක් කියපල්ලකෝ.

    දන්නේ නැති උන් බම්ප් එකක් වත් දාගෙන යමල්ල !
    හැමෝටම වැදගත් වෙයි

    http://www.elakiri.com/forum/showthread.php?t=1898988
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    product_05.jpg


    ඔය තෙල් තට්ටු ගැනනම් දන්නෙ නෑ මචං හැබැයි මේව බිව්වමත් බඩ එන්නෙ නෑ....
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඩයට් ප්ලෑන් එකක් වගේම ෆැට් එක කැපෙන්න එක්සයිස් කරන්න වෙනව බ්‍රෝ

    කන බොන එක සෑහෙන පාලනය කරන්න වෙනවා
    තෙල් කන එක අඩු කරන්න වෙනවා
    වෙනද කන බත් පිගානෙන් භාගයක් වගේ කන්න පුරුදු වෙන්න එතනින් පටන් අරගෙන වැඩේ කරගෙන යන්න මාසයක් දෙකක් නීතියක් වගේ ඔයාම මේක අනුගමනය කරන්න

    ඒ එක්කම එක්සයිස් කරන්න ෆැට් එක කැපෙන්න බඩට ලෙග්ස් වලට චෙස්ට් එකට ජොගින් පාරක් දානවා නම් ගොඩක් හොදයි.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,220
    10,882
    113
    NWP
    දාඩිය ගලන තරමට ඇවිදපන් - ප්‍රතිඵල තියෙනවා...
    පුරුද්දක් විදියට උණු වතුර බීපන්...
     
    • Like
    Reactions: kp_man