බඩ_නැති_මනාලයා

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බඩ_නැති_මනාලයා

    13886873_1016534365128161_835198381438066079_n.png
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    පෙනුම විතරයි උන් හොයන්නේ, අධ්‍යාපනය, උගත් කම වැඩියේ වැදගත් නෑ වගේ. අළුත් නිවසකුයි, මහන්සි වෙන්න ඕනේ නැතුව ජීවත් වෙන්න ඕන ආර්ථිකයකුයි දෙනවා කියන නිසා පාඩු නෑ. බඩ බස්සගන්න එක ගේමක් නෑ. මාස 2 ක් වගේ යන්නේ වැඩේට. :yes:

     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    පෙනුම විතරයි උන් හොයන්නේ, අධ්‍යාපනය, උගත් කම වැඩියේ වැදගත් නෑ වගේ. අළුත් නිවසකුයි, මහන්සි වෙන්න ඕනේ නැතුව ජීවත් වෙන්න ඕන ආර්ථිකයකුයි දෙනවා කියන නිසා පාඩු නෑ. බඩ බස්සගන්න එක ගේමක් නෑ. මාස 2 ක් වගේ යන්නේ වැඩේට. :yes:

    competition eka thiyenawa. uba masa 2k bada bassaddi kaputoth kotala thiyey :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොඳ වෙලාවට අපේ යුරාජ් බඩා යන්තම් බැඳගත්තේ... නැත්නම් ඉතින් පොරට මංගල කිංකිණි එකෙන්වත් ගොඩයන්න වෙන්නෑ...:rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යුරාජ් මාමි පීඑම් එකක් එවල තිබ්බ මේක දාන්න කියල.

    13781701_1172495942803391_5132741923794804040_n.jpg


    edit- ආ නෑ නෑ එහෙම එව්ව කියන්න එපාලු. එව්වේ නෑ
     

    blue_in_rio

    Well-known member
  • උන් මේ බඩ නැති කොල්ලො හොයනවා.ඒත් උන්ගේ බඩවල් අඩුකරගන්න කිසිම උවමනාවක් නෑ.ඇඟ පොඩ්ඩක් මහතට තියෙන, බඩ නැති කෙල්ලෙක් හොයන එක කලු නික හොයනවා වගේ.බැඩ නැත්නම් ඇටකෝට්ටක්.පොඩ්ඩක් ඇඟ තියෙනවා නම්,ඒකිගේ බඩත් තියෙනවා.එපා වෙනවා ඕයි. :sorry::sorry:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    එයාලට බඩත් එක්ක සෙල්ලං දාන්න අමාරුයිනේ පුටේ:P:P

    මගෙ නම් බඩ නැ.. අලි බඩක් තියෙන උන් ෆුල් සූට් ගැහුවම වස කැතයි බන් :D
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පෙනුම විතරයි උන් හොයන්නේ, අධ්‍යාපනය, උගත් කම වැඩියේ වැදගත් නෑ වගේ. අළුත් නිවසකුයි, මහන්සි වෙන්න ඕනේ නැතුව ජීවත් වෙන්න ඕන ආර්ථිකයකුයි දෙනවා කියන නිසා පාඩු නෑ. බඩ බස්සගන්න එක ගේමක් නෑ. මාස 2 ක් වගේ යන්නේ වැඩේට. :yes:


    අඩෝ,
    කියපන් කෝ බඩ මාස දෙකෙන් අඩු කරගන්න විදිහ ?
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    උන් මේ බඩ නැති කොල්ලො හොයනවා.ඒත් උන්ගේ බඩවල් අඩුකරගන්න කිසිම උවමනාවක් නෑ.ඇඟ පොඩ්ඩක් මහතට තියෙන, බඩ නැති කෙල්ලෙක් හොයන එක කලු නික හොයනවා වගේ.බැඩ නැත්නම් ඇටකෝට්ටක්.පොඩ්ඩක් ඇඟ තියෙනවා නම්,ඒකිගේ බඩත් තියෙනවා.එපා වෙනවා ඕයි. :sorry::sorry:

    කෙල්ලෙක්ගේ බඩ ටිකක් තිබ්බම පොඩිගතියක් නැද්ද මන් අහන්නේ.. :P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සුදුසුකම් මට තියෙනවා,:yes::yes:
    ඇප්ලිකේෂන් එකක් දැම්මොත් ඉන්ටර්විවූ කතා කරයිද බන්:love::love:
    හම්බන්තොට ජීවත් වෙන්න තමා අමාරු:sorry::sorry: