
competition eka thiyenawa. uba masa 2k bada bassaddi kaputoth kotala thiyeyපෙනුම විතරයි උන් හොයන්නේ, අධ්‍යාපනය, උගත් කම වැඩියේ වැදගත් නෑ වගේ. අළුත් නිවසකුයි, මහන්සි වෙන්න ඕනේ නැතුව ජීවත් වෙන්න ඕන ආර්ථිකයකුයි දෙනවා කියන නිසා පාඩු නෑ. බඩ බස්සගන්න එක ගේමක් නෑ. මාස 2 ක් වගේ යන්නේ වැඩේට.


ඇයි බන් මේ..බඩ ඔච්චර කේස් ?



ඇයි බන් මේ..බඩ ඔච්චර කේස් ?

එයාලට බඩත් එක්ක සෙල්ලං දාන්න අමාරුයිනේ පුටේ
මේවට මොකෝ කියන්නේ.... 


එයාලට බඩත් එක්ක සෙල්ලං දාන්න අමාරුයිනේ පුටේ

පෙනුම විතරයි උන් හොයන්නේ, අධ්‍යාපනය, උගත් කම වැඩියේ වැදගත් නෑ වගේ. අළුත් නිවසකුයි, මහන්සි වෙන්න ඕනේ නැතුව ජීවත් වෙන්න ඕන ආර්ථිකයකුයි දෙනවා කියන නිසා පාඩු නෑ. බඩ බස්සගන්න එක ගේමක් නෑ. මාස 2 ක් වගේ යන්නේ වැඩේට.
උන් මේ බඩ නැති කොල්ලො හොයනවා.ඒත් උන්ගේ බඩවල් අඩුකරගන්න කිසිම උවමනාවක් නෑ.ඇඟ පොඩ්ඩක් මහතට තියෙන, බඩ නැති කෙල්ලෙක් හොයන එක කලු නික හොයනවා වගේ.බැඩ නැත්නම් ඇටකෝට්ටක්.පොඩ්ඩක් ඇඟ තියෙනවා නම්,ඒකිගේ බඩත් තියෙනවා.එපා වෙනවා ඕයි.![]()






