බඩ_රිදෙනව

jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
බඩ රිදෙනවා බන්සලා, ඒ මදිවට පැය බාගෙකට සැරයක් වගේ බොග සෙට් වෙනව.
බෙහෙතක් කියපල්ලකො බන් එපා වෙලා ඉන්නෙ.. කොපි 10 විතර බිව්වා තාම අඩු නැහැ.


:sorry::sorry:
 

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කෝපි ඇරෙන්න වෙන බෙහෙතක් නම් දන්නෙ නෑ මචෝ ඩොකෙක් ගාවට දුවපන්
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හොදට ඉදුනු ගස්ලබු ගෙඩියක්(පැපොල්) කාපන්:P
    අසමොදගම් බිපන්, වැඩෙ ගොඩ යන පාටක් නැත්නම් බල බල ඉන්නෙ නැතිව ඩොකෙක් ලගට පල:)
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    thanks guys.. අරක්කු ටිකක් බිව්වනම් හරියට හරි. කොහෙද ඉතින් ගෙදරින් බර බරේ. :(
     

    Lansalaral

    Member
    Jun 20, 2011
    1,213
    212
    0
    Kurunegala
    Umba dannwada Karal Sabo kiyana pale. Eva tikak mulinma galawala weli pas yanda hodapan.

    In passe pihiyakin chulti keliwalata okkoma kapapan. then Wangediyaka dala kotala ekata dehi gediyak mirikapan.
    In passe Unu Alu Palle thambala(Kehel Kolayakin othala) Koppayakata mirikapan.
    Ekatama thawa dehi gediyak mirikala Beepan. Ath Dutuwai.Saththai.

    Me pale gena danee nethnam dana kenek gen ahapan (Pas Panguwama ganna ona.).:D:D
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Imodium gahapan.

    imodium-a-d-loperamide.jpg