බණ්ඩාරනායකට වෙඩි වැදිමට පැය 45ට පෙර PICS !!

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ඔවු මේ දෙගොල්ලොම හොදට සුද්දන්ට ගොට්ට අල්ලපු කට්ටිය . චන්ද්‍රිකා කා ගේ සීයාගේ සොහොන තියෙනවා ඔය හොරගොල්ල වලව්ව ළඟ ලොකුවට කුරුස එහෙම ගහලා

    පස්සේ දේශපාලනය නිසා මේ ගොල්ලෝ තේරුම් ගත්තා සිංහල බෞද්ද යන්ගේ ඡන්ද නැතුව දිනන්න බැහැ කියලා . කොහොම හරි හැමෝටම ඕනේ උනේ රජවෙන්න.

    බණ්ඩාරනායක අගමැති තුමාගේ මරණය හිතා ගන්න බැහැ ඇයි කරේ කියලා. කොහොම උණත් සෝමාරාම පිටිපසේ ලොකු අතක් ඉන්න ඇති කියලා නම් හිතෙනවා
    මම ඔය එස් ඩබ්ලිව් ගේ තාත්තාගේ සොහොනට ගිහින් තියනව,ඔකට දෙපරක් ද කොහෙද හෙන ගැහැව්වලු...

    ඒකාලේ හැටියට ඇත්තටම ඕකේ ලොකු දෙයකුත් නැහැ
    ඔව් එක ඇත්ත,
    ------ Post added on Jan 31, 2021 at 11:45 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,849
    39,866
    113
    Homagama
    ඇයි යකුනේ තොපි හැම කිබිස්සම ටොයි බයි සින් එකට තල්ලු කරන්නේ? යකොව් සංවාද කරපං සංවාද
    Data කියන්නේ සල්ලි බොල සල්ලි
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Bandaranayakawa marana seen ekata direct involvement eka thiyenne ethakota hitapu loku hamuruduwo kelaniya pansale.

    bandarakayaka e kala janasathu karanakota shipping service companies government ekata gannawa. Ehema shipping companies any ekak kelaniyw loku hamuduruwanta thibila thiyanawa. Eka pawara gatta eke attack eka thama main reason eka. Ekata eka eka set karagannakota wena wena arrears thiyana unwa set karan thama karala thiyenne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බණ්ඩාරනායක කියන්නේ කපටි නායකයෙක් . බුද්ධාගම ට හැරුණේ දේශපාලනය නිසා. ඒත් බණ්ඩාරනායක කරපු දේවල් වලින් පහර වැදුනේ ක්‍රිස්තියානි පල්ලියට . වෙඩි තියපු සෝමාරාම කියන්නෙත් ක්‍රිස්තියා නී පල්ලියෙන් එවපු පොරක් කියලා අහලා තියෙනවා . ඒ කාලේ ක්‍රිස්තියානි පල්ලියේ අය සිවුර දාගෙන පන්සල් වල හාමුදුරුවෝ වගේ මහණ වෙලා ඉදලා තියෙනවා මිනිස්සුන්ට බුද්ධාගම එපා කරවන්න . සෝමාරාම හිරේදි අන්තිමට කෙලින්ම ක්‍රිස්තියානි ආගම ඇදහුවා කියනවා

    ඔව් මේ කතාව හරි

    මට මතක විදිහට බන්ඩාරනායකගේයි , JR ගෙයි සීයලා ද කොහෙද 1815 දී උඩරට සුද්දෝ යටත් කරගත්තාම රජ්ජුරුවෝ අත් අඩංගුවට ගන්න ගිහින් තියෙන්නෙ.

    සුද්දොට දුන්න පුකේ සයිස් එකට තමා ඔච්චර දේපල ඔකුන්ට ලැබිලා තියෙන්නෙත්.
    ඔව් මේ කතත් හරි
    ------ Post added on Feb 1, 2021 at 12:01 AM
     
    • Like
    Reactions: 2osama

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    Bandaranayakawa marana seen ekata direct involvement eka thiyenne ethakota hitapu loku hamuruduwo kelaniya pansale.

    bandarakayaka e kala janasathu karanakota shipping service companies government ekata gannawa. Ehema shipping companies any ekak kelaniyw loku hamuduruwanta thibila thiyanawa. Eka pawara gatta eke attack eka thama main reason eka. Ekata eka eka set karagannakota wena wena arrears thiyana unwa set karan thama karala thiyenne.
    meka thama main reason eka,thawa sub ewa wagayak thiyanawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බලන්ගොඩ හාමුදුරුවන්ට මුල් කාලයේ ඉංග්‍රිසි පොත පත පරිශිලනය කරන්න ලැබුනේ සිරිමාවෝගේ තාත්ත උනු බලංගොඩ බානස් රත්වත්තෙ රටේ මහත්තයාගේ පොත් ගුලෙන්,ඉතින් බලංගොඩ හාමුදුරුවෝ එ යුගයේ ආනන්ද විද්‍යලයේ උගන්වනවා,මට මතක විදියට,දවසක් අත්තගල්ලෙ ඉංග්‍රිසි පංතියක් දාන්න යොජනාවක් උන්වහන්සේ ගෙනත් තියනව මැතිනියට,ඔකට එතුමියගේ ප්‍රතිචාරය වෙලා තියෙන්නෙ අනේ අපේ හමුදුරුවනේ එහෙම කලොත් ගස් ගෙඩියක් වත් කඩා ගන්න ළමයෙක් නැති වෙයි කියල,අනික ඔය කතාව මැනිණිය විතරක් කිව්ව දෙයක් නෙමෙයි,එ කාලේ ඉංග්‍රීසි ටිකක් කට ගාපු සමහර උද්දච්ච උන් කිව්වා.උදාහරණයකට මෙන්න.

    https://www.divaina.com/2012/02/27/mano02.html
    PRUtXBL.png

    මේක තනිකර කුණු මඩක්, මඩ ගහන්ඩ එපා වෙන තැනක තියෙන එකක් උපුටා අරගෙන වෙන කෙනෙක් ඒක කියුව කියල, මැතිණි එහෙම කියුවනම් මැතිණි කියුව කියන තැනක් උපුටල දාන්ඩ ඒක ගැටලුක් නෙමේ...
     
    • Haha
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මේක තනිකර කුණු මඩක්, මඩ ගහන්ඩ එපා වෙන තැනක තියෙන එකක් උපුටා අරගෙන වෙන කෙනෙක් ඒක කියුව කියල, මැතිණි එහෙම කියුවනම් මැතිණි කියුව කියන තැනක් උපුටල දාන්ඩ ඒක ගැටලුක් නෙමේ...
    උඔ මැතිනි ගැන මට කියන්න එන්න එප බං.........එච්චරයි මට කියන්න තියෙන්නෙ :D මැතිනි ඇත්තටම චන්ද්‍රිකා ල වගේ පිචං ගැහැනියක් නම් නෙමෙයි,නමුත් ඇත්ත කිව යුතුයි,මැතිනිය ලඟින්ම හිටපු අය මම ඇසුරු කරල තියනව,කතා කරන්න නම් හම්බවෙලා නැ හැබයි පොඩි කාලේ මම ඇයගේ මරණයට නම් ගියා :cool:......
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    උඔ මැතිනි ගැන මට කියන්න එන්න එප බං.........එච්චරයි මට කියන්න තියෙන්නෙ :D මැතිනි ඇත්තටම චන්ද්‍රිකා ල වගේ පිචං ගැහැනියක් නම් නෙමෙයි,නමුත් ඇත්ත කිව යුතුයි,මැතිනිය ලඟින්ම හිටපු අය මම ඇසුරු කරල තියනව,කතා කරන්න නම් හම්බවෙලා නැ හැබයි පොඩි කාලේ මම ඇයගේ මරණයට නම් ගියා :cool:......
    Anura bandaranayaka SWRD geda nettam wena ekak geda ?? Ohoma seen ekak thiyanawa neda
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    බන්ඩාරනායක් හිටියනම් රට සෑහෙන්න ගොඩ දාගන්න තිබුනා.මම කැමති දේශපලනඥයෙක්.ඒ වගේ උගත් දක්ෂයන් තමයි නැති වෙන්නේ.
     
    • Haha
    Reactions: emoji diaries

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    Anura bandaranayaka SWRD geda nettam wena ekak geda ?? Ohoma seen ekak thiyanawa neda
    අනුර නම් හරියටම මැරෙන්න අවුරුද්දකට දෙකකට කලින් මගුල් ගෙදරක දකින්න හම්බවුනා,එතකොට කකුල් දෙක පොල් ගෙඩි වගේ මහතයි-අනුරගේ එක දෙයක් තිබුනා,පුදුම පොත් කියවිල්ලක්,ඔය පාර්ලිමන්ට් එකේ පුස්තකාලයෙන් හරියට වැඩ ගත්තු එක මනුස්සයෙක් අනුර,පුදුම දැනුමක් තිබුන මනුස්සයෙක් .......නැ අනුර එස්.ඩබ්ලිව් ගේ,මැතිනිය හොඳ කුලවත් හැදිච්චි කාන්තාවක්...චන්ද්‍රිකාල වගේ නෙමෙයි,නමුත් බණ්ඩාරනායකට නම් තව ළමයි ඉන්නව කියල කතාවක් තියනව,එක ඉතින් එයාගේ තාත්තත් කරපු වැඩෙනේ,එවාගේ ඇත්ත නැත්ත මම දන්නෙ නැ...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,849
    39,866
    113
    Homagama
    අනුර නම් හරියටම මැරෙන්න අවුරුද්දකට දෙකකට කලින් මගුල් ගෙදරක දකින්න හම්බවුනා,එතකොට කකුල් දෙක පොල් ගෙඩි වගේ මහතයි-අනුරගේ එක දෙයක් තිබුනා,පුදුම පොත් කියවිල්ලක්,ඔය පාර්ලිමන්ට් එකේ පුස්තකාලයෙන් හරියට වැඩ ගත්තු එක මනුස්සයෙක් අනුර,පුදුම දැනුමක් තිබුන මනුස්සයෙක් .......නැ අනුර එස්.ඩබ්ලිව් ගේ,මැතිනිය හොඳ කුලවත් හැදිච්චි කාන්තාවක්...චන්ද්‍රිකාල වගේ නෙමෙයි,නමුත් බණ්ඩාරනායකට නම් තව ළමයි ඉන්නව කියල කතාවක් තියනව,එක ඉතින් එයාගේ තාත්තත් කරපු වැඩෙනේ,එවාගේ ඇත්ත නැත්ත මම දන්නෙ නැ...
    අනුරයා මොලයක් තමා. පට්ට පොලිටිකල් දැනුම. නාමල්ලා වගේ අනුරයා පුයර බබෙක් නෙවෙයි දේසපාලනේ..නමුත් විපක්ෂය මිනිහට බබා ගානට දාලා මඩ ගැහුවා.
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    අනුරයා මොලයක් තමා. පට්ට පොලිටිකල් දැනුම. නාමල්ලා වගේ අනුරයා පුයර බබෙක් නෙවෙයි දේසපාලනේ..නමුත් විපක්ෂය මිනිහට බබා ගානට දාලා මඩ ගැහුවා.
    attha machan,namal la nikan boru show karayo witharayi
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,849
    39,866
    113
    Homagama
    attha machan,namal la nikan boru show karayo witharayi
    ලංකා දේශපාලනේ කුමාර දෝශය කියලා බරපතල දෝශයක් තියනවානේ. ගොඩක් කුමාරවරු ඒකට බිලිවුනා
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ලංකා දේශපාලනේ කුමාර දෝශය කියලා බරපතල දෝශයක් තියනවානේ. ගොඩක් කුමාරවරු ඒකට බිලිවුනා
    anith kena Cpt Ravi,man unath class eka thiyagana hitapu manussayek
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    ලංකාව වැටෙන්න හේතුව "රදල" ( සුද්දගෙ කුණු අතගාල වරදාන ලබල රදල ලේබල් එක ගත්ත සෙට් එක) පවුල් කිහිපයක් අතේ විතරක් රටේ බලය තිබ්බ එක. මේ එක පවුලක්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,849
    39,866
    113
    Homagama
    ලංකාව වැටෙන්න හේතුව "රදල" ( සුද්දගෙ කුණු අතගාල වරදාන ලබල රදල ලේබල් එක ගත්ත සෙට් එක) පවුල් කිහිපයක් අතේ විතරක් රටේ බලය තිබ්බ එක. මේ එක පවුලක්.

    1) උන් රදල අය නෙවෙයි.1818දි ඒ පරම්පරා නැතිවුනා. ඔය කියන අය ඉංග්‍රිසි ආන්ඩුව තුල රදලයන් වෙන්න දගලපු අය.

    2) උන් පොලිටිකල් දන්නැ. ආර්ථිකේ ගැන දන්නැ. යල්පැන ගිය සිතිවිලි තියෙන්නේ. ඉතින් මේ මුකුත් නොදැන පාලනය ගත්තා අතට. ස'ට වෙච්ච දේ තමා උනේ.

    3) ඒ කාලේ දියුනුයි කියයි. ඕව් සුද්දා සංචිත දිලා ගියානේ. ඒවා ඉවර වෙනකං රැගුවා. මුන් දන්නැ ආර්ථිකේ. දන්නේ අත්තම දිලා වැඩ කරවගන්න. ඉතින් සුබසාදන ආර්තිකයකට ගිහින් කෙලෙව්වා කෙලවිල්ලක් සිකිලාම යන්න
     
    • Like
    Reactions: thilanka1989