බණ්ඩාරනායකට වෙඩි වැදිමට පැය 45ට පෙර PICS !!

rmpuom

Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    eka attha machan,Bandaranayaka godak awul wagema,tikak honda wadath kala,owa okkoma yam mattamakata therum ganna me DVD eka hoyagana balanna..

    q3yepBr.jpg




    meya neme pol kadana kathawa kiwwe,eka kiwwe Sirimavo,patalawaganna epa machan...Bandaranayaka e karapu moda waden godak lamayi ada duk windinawa,eka attha
    ------ Post added on Jan 31, 2021 at 9:58 PM
    ade meka hoyala diyanko/....
     

    tmal

    Active member
  • Jul 25, 2007
    672
    72
    28
    40
    Lanka Puraya-Great City Of Ravana
    ඔවු මේ දෙගොල්ලොම හොදට සුද්දන්ට ගොට්ට අල්ලපු කට්ටිය . චන්ද්‍රිකා කා ගේ සීයාගේ සොහොන තියෙනවා ඔය හොරගොල්ල වලව්ව ළඟ ලොකුවට කුරුස එහෙම ගහලා

    පස්සේ දේශපාලනය නිසා මේ ගොල්ලෝ තේරුම් ගත්තා සිංහල බෞද්ද යන්ගේ ඡන්ද නැතුව දිනන්න බැහැ කියලා . කොහොම හරි හැමෝටම ඕනේ උනේ රජවෙන්න.

    බණ්ඩාරනායක අගමැති තුමාගේ මරණය හිතා ගන්න බැහැ ඇයි කරේ කියලා. කොහොම උණත් සෝමාරාම පිටිපසේ ලොකු අතක් ඉන්න ඇති කියලා නම් හිතෙනවා
    Thombi (Thambi) Mudiyanse.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    බණ්ඩාරනායක මහතා උගතෙක් වුනාට, ජේ ආර් වගේම ලංකාව අවුල් කරපු හාදයෙක්, ඒ කාලේ ගත් තීන්දු වල විපාක ලංකාව වැටෙන්න හේතු වුනා, ඒ කාලයේදීම හරි හමන් තීන්දුවක් ගන්න පුළුවන් හරි නායකයෙක් වුන ලී ක්වාන් යූ මහතා සිංගප්පූරුවේ නායකයා වෙලා ඒ රට කාටවත් ණය නැති ආර්ථික අතින් බොහෝ ශක්තිමත් රටක් කළා, අපේ ලංකාවටත් එහෙම නායකයෙක් ලැබුන නම් ...

    අපි කාලෙන් කාලෙට එකම රවුමක යන්නේ, එකෙක් පන්නනවා තව එකෙක් ගේනවා, ඌත් පන්නල කලින් එකාම ගේනවා, උන් ගේන පච වලට නැවත නැවත අහු වෙනවා, අපෙයි වැරැද්ද
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    සෝමාරාම හාමුදුරුවෝ ජාතික වීරයෙක් සින්ඝලු ...උන්වහන්සේ එදා ඒ ජාතික වගකීම ඉටු නොකලා නම් අද සින්ඝලු මිට වැඩිය හිගන්නු...
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    meke heading eka dkka gaman hituwe බණ්ඩාරනායකට වෙඩි වැදිමට පැය 45ට පෙර PCR kiyala......
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    TFS machan. දන්නේ නැති හුගක් interesting දේවල් ටිකක් දැන ගත්තා. Assassination එක ගැනත් ත්‍රෙඩ් එකක් දාන්න.