බණ්ඩාරවෙලත් UFO

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මේ දැන් Live at 8 එකට පෙන්නුවා බණ්ඩාරවෙලත් නිල් පාට එලි දැක්ක කියල.ඉර වගේලු මැද නිකන් වතුර වගේලු.ඊයේ හලාවත අද බණ්ඩාරවෙල හෙට??.:baffled::baffled: මේ මිනිස්සු ඇත්ත කියනවද බොරු කියනවද මන්ද..

    දැකපු නැති අයට මෙන්න බණ්ඩාරවෙල සීන් එක



    මෙන්න හලාවත සීන් එක

     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපි පොඩි කාලෙ ඉඳන්ම ඔය වගේ නිව්ස් එක එක කාලෙට එනව. හැබැයි ඒ එන කාලෙට හැම පැත්තෙන්ම එනව..ඊට පස්සෙ ආයෙත් අවුරුදු ගානක් කිසිම සද්දයක් නෑ. දැන් ආයෙත් තැන තැන පියාඹන පීරිසි.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    0065.gif
    0065.gif
    0065.gif