මේ දැන් Live at 8 එකට පෙන්නුවා බණ්ඩාරවෙලත් නිල් පාට එලි දැක්ක කියල.ඉර වගේලු මැද නිකන් වතුර වගේලු.ඊයේ හලාවත අද බණ්ඩාරවෙල හෙට??.
මේ මිනිස්සු ඇත්ත කියනවද බොරු කියනවද මන්ද..
දැකපු නැති අයට මෙන්න බණ්ඩාරවෙල සීන් එක
මෙන්න හලාවත සීන් එක

මේ මිනිස්සු ඇත්ත කියනවද බොරු කියනවද මන්ද..දැකපු නැති අයට මෙන්න බණ්ඩාරවෙල සීන් එක
මෙන්න හලාවත සීන් එක
Last edited:






