අපි මෙහි කථා කරන්නේ ශ්‍රී ලංකාව ගැන පමණයි...අයියෝ සල්ලි;14422100 said:තොට රට ගියොත් වෙන්නේ බඩගින්නේ මැරෙන්න..![]()

එසේම වර්තමානයේදීත් පිටරට වලදී (මැද පෙරදිග ඇතුලත් නොවේ) ලංකාවට වැඩිය හොදට කන්න-බොන්න පුළුවන්. රසයේ නම් පැහැදිලි වෙනසක් තිබුනත් ඊනියා හලාල් සම්මතය ලෝකයේ බොහෝ රටවල දකින්න නැහැ.


