බණ්ඩාරවෙල බස්රථයක පිපිරුමකින් 19ක් රෝහලේ
යාපනයේ සිට පැමිණි මගීන් නැගි බසයේ පිපිරීමක්
බණ්ඩාරවෙල, කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා තිබේ.
අද (21) බණ්ඩාරවෙල සිට හෙබරව දක්වා ධාවනය වෙමින් පැවති බස් රථය තුළ පිපුරුම් හඬක් සමග ගින්න හටගෙන ඇත
යාපනයේ සිට බණ්ඩාරවෙලට පැමිණි පුද්ගලික බස්රථයක මගීන්ගෙන් කොටසක් පිපුරුමට ලක්වූ පිපිරීමට ලක් වූ බසයට නැග ඇති අතර එහි මගියෙකුගේ ගමන් මල්ලක තීබූ අත් බෝම්බයක් මෙසේ පුපුරා යන්නට ඇතැයි මූලිකව සැක කෙරේ. රියදුරු අසුනේ සිට දෙවනි අසුන පාමුල මෙම පුපුරන ද්‍රව්‍ය තිබෙන්නට ඇතැයි සැක කරන අතර මගීන්ගේ පාද වලට හානි සිදුවීමත් එම සථානයෙන් බසයේ බඳ සිදුරු වීමත් නිසා මේ සැකය හට ගෙන ඇත
තුවාලකරුවන් දියතලාව රෝහලට ඇතුළත් කර ඇති අතර යුද හමුදාවද මේ සථානයට කැඳවා ඇත. පොලීසිය මූලික පරීක්ෂණ සිදුකරයි
කොටි හොල්මන් ආයේ සැරි සරනවාද බන්? ඔන්න ඕමන්තේ වගේ චෙක් පොයින්ට් අයින් කරපු ඒවගේ ප්‍රථිපල..