බණ්ඩා සහ වලසා (18+)

analamila

Active member
  • Apr 11, 2015
    241
    161
    43
    (from FB)
    https://www.facebook.com/share/1BJFaLkwQD/

    බණ්ඩා සහ වලසා (18+)

    ඔන්න එකෝමත් එක කාලෙක හිටියලු බණ්බාර කියල දඩයක්කාරයෙක්.. මිනිහ දඩයම් කරන්නෙම වලස්සුලු.. ඔන්න දවසක් පොර උදේ පාන්දරම දඩයමට පිටත් උනාලු පොරගෙ රයිෆල් එකත් අරගෙන.
    ඔන්න ඔහොම කැලේ මැද්දෙන් යනකොට යනකොට යනකොට යනකොට යනකොට යනකොට යනකොට ඉන්නවලු දාර සයිස් වලහෙක්. උගෙ එක අතක් මෙච්චරක් විතර ඇතිලු.. බණ්ඩා ජීවිතේට දැකල නෑලු එච්චර ලොකු වලහෙක්..

    බුවා ගහකට මුවා වෙලා ගත්තලු ටාගට් එක............. ඩොං..... ගෑවලු..
    පලාතම දුමෙන් වැහිල ගියාලු.. දුම පොඩ්ඩක් අඩු වෙනකන් ඉඳල බලනකොට වලහ නෑලු..
    බුවාට දැන් හෙන අප්සෙට්ලු...
    මෙන්න එකපාරට පිටට කවුද තට්ටු කරනවලු... මූ බයවෙලා හැරිල බැලුවලු..
    බලනකොට වලහලු.. වලහ කියනවලු
    "තෝ මට වෙඩිතිබ්බ නේද.. මට වෙඩිතියපු එකෙක් එහෙම ලේසියෙන් ගැලවිලා ගිහින් නෑ..
    මම තොට චාන්ස් දෙකක් දෙනව. කැමති එකක් තෝරගනින්..
    එක්කො මම තෝව අඟල් දෙකහමාරෙ කෑලි වලට ඉරල කනව
    එහෙම නැත්තන් තෝ කලිසම පාත් කරල නැවියං.."

    බණ්ඩාර කල්පනා කරාලු නිකන් මැරෙන්නෙ මොකටද කියල. කැලේ කවුරුත් දකින්නෙත් නෑනෙ කියල මූ දෙවනි එක තෝරගෙන නැවුනලු...
    වලහ වැඩේ ඉවර කරල යන්න ගියාලු.. බණ්ඩාට දැන් අසූ හාරදාහට නැගලලු.. මුට දෙන්න ඕනෙ වැඩක් කියල හිතල ගියාලු තුවක්කු විකුනන තැනකට.. ගිහින් ගත්තලු දඩ මැසින් තුවක්කුවක්..

    ආයෙත් මූ යනවලු කැලේ.. ඔන්න ඉන්නවලු අර වලහම.
    බණ්ඩා ගත්තලු ටාගට් එක.. පට පට පට පට ගාල දුන්නලු මැගසින් එක ඉවර වෙනකල්ම..
    දුම පොඩ්ඩක් අඩු වෙනකල් ඉඳල බලනකොට වලහ නෑලු..
    ඔන්න තට්ටු කරනවලු පිටට.. හැරිල බලනකොට වලහලු.. වලහ කියනවලු "දන්නවනෙ මොකක්ද කරන්න ඕනෙ කියල.."
    මොනව කරන්නද ඉතින්.. එදත් වලහගෙන් සොට් එක හම්බුනාලු..
    දැන් මුට මලේ මලලු... යකෝ මේ පාරනම් මරාගෙන මැරෙනව කියල හිතාගෙන ගියාලු ආයුධ විකුනන එකෙක් ලඟට.. ගිහින් ගත්තලු කාලතුවක්කුවක්..

    ඕකත් ඇදගෙන කැලේ යනවලු ඉතින්.. ඔන්න ඉන්නවලු අර වලහ.. බණ්ඩා කාලතුවක්කුව වලහගෙ ඔලුවටම හැරෙව්වලු.. පලාතම කම්පා වෙලා යන්න දුන්නලු සොට් එක...
    මුලු කැලේම දුමෙන් වැහිල ගියාලු.. විනාඩි දහයක් විතර ගියාලු දුම නැති වෙන්න.. ඒත් වලහ නෑලු.. පලාතම විනාස වෙලා දුම් දානවලු.. මූ හිතුවලු ඒ පාරනම් වැඩේ හරි කියල..
    ඔන්න ආයෙත් තට්ටු කරනවලු පිටට..
    හැරිල බලනකොට වලහලු.. වලහ කියනවලු..

    "උඹ මේක කරන්නෙ මාව මරන්නනම් වෙන්න බෑ..."
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,051
    1,013
    113
    කැරි කතාව යකෝ. තව දාපන්කෝ මේ වගේ ඒවා.