බණ අසන්න ගොස් සිත සලිත විය..

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    හෙලුවැල්ලක් දැක්කම පොඩි ලමයි දූශනය කරන්න හිතෙනව ලු ද බන්? හැමදේටම තමන්ට උත්තර තියෙනව කියල හිතන එවුන් තමයි ඔහොම කතා කියන්නෙ.

    ඔයාගෙ අදහස නම් පැහැදිලි නෑ යාලුවා....මම කියන්නෙ මේවගේ දෙවල් වලින් මනස දූශණය වෙන එක වැඩි වෙන එක කියලයි..එහෙම නැතුව photo එකක් බලල පොඩි උන් දූෂණය කරනවයි කියල නෙවේ...හැබැයි දූශිත මනසක, අන්තිම ප්‍රතිපලය එ වගෙ දේකට උනත් පෙලඹෙන්න ඉඩ තියෙනවා කියලයි...

    පෝරිසාදයා;18999847 said:

    වටිනවා මචන්...torrent එක දැම්ම down වෙන්න..3.5GB රෙප් +++ :yes:
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    aluth banak

    kiyala wdak na ban,,,

    මේ දවස්වල FM 94 යන VIP Radio කියන එකේ බන කව්රුහරි ඇහුවද? බන කියන්නේ Vendol අධිපති තුමා, එයාගේ අමුතු talks වගයක් තමයි යන්නේ. මට දැනගන්න ඕන එතුමා කියන දේවල් හරිද කියලා, පොඩ්ඩක් උඹලත් අහල බලපල්ලා රෑ 9 ට යනවා, ඥානං උදපාදී කියලා තමයි ඒක යන්නේ,
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    kiyala wdak na ban,,,

    මේ දවස්වල FM 94 යන VIP Radio කියන එකේ බන කව්රුහරි ඇහුවද? බන කියන්නේ Vendol අධිපති තුමා, එයාගේ අමුතු talks වගයක් තමයි යන්නේ. මට දැනගන්න ඕන එතුමා කියන දේවල් හරිද කියලා, පොඩ්ඩක් උඹලත් අහල බලපල්ලා රෑ 9 ට යනවා, ඥානං උදපාදී කියලා තමයි ඒක යන්නේ,

    ara 6 p.m witara pissek wage amuthu bana talks denne kauda ban meyada,
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    පිහියකින් පළතුරු කපන්නත් පුළුවන් බෙල්ලක් කපන්නත් පුළුවන්..
    තමන්ට අවශ්‍ය දේ අරගෙන අනවශ්‍ය දේ බැහැර කරනවා නම් අවුලක් නෑ බං.. සයිබර් එක කියන්නෙ ඕක තමයි.. හොඳ වගේම නරකත් තියෙනවා.. තෝරල බේරල ගන්න තමුන් දැනගන්න ඕනි..:)

    ehema kiyala shape venna ba
    podi ekek cartoon balanna giyath porn dakianne
    vadagath kenek ekka oya vage site ekakata yanna puluwanda?
    vadagath thanaka oya vage site ekak open karanna puluwanda?
    piti passe un hitai api porn balanava kiyala
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    පිහියකින් පළතුරු කපන්නත් පුළුවන් බෙල්ලක් කපන්නත් පුළුවන්..
    තමන්ට අවශ්‍ය දේ අරගෙන අනවශ්‍ය දේ බැහැර කරනවා නම් අවුලක් නෑ බං.. සයිබර් එක කියන්නෙ ඕක තමයි.. හොඳ වගේම නරකත් තියෙනවා.. තෝරල බේරල ගන්න තමුන් දැනගන්න ඕනි..:)
    :yes::yes::yes::yes: 100% අැත්ත ! ඒත් ඒකටත් වයසක් තියෙනව.... රෙස්ලින් විශ්වාස කරන උන් තාමත් ඉන්නව ..
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork

    මේවට පොඩි උන්ව යවන අපේ රටේ අම්මල තාත්තලත් ඉන්නවනෙ ඉතින්....ජනප්‍රිය වෙනවනම් ඔනෙ දෙයක් කොරයි...

    12003297_829769490474936_8114283961473034522_n.jpg
     
    Last edited: