practical දෙයක් අහන්න. නිකන කටපාඩම් කරගත්ත අරව 10යි , මේවා 5යි වගේ මනක්ල්පිත බණ නැතුව.

නැත්නම් උබ හිතන්නේ අනිත් උන් කිසි තර්කයක් නැතිව නිකන්ම විශ්වාස වල ඉදගෙන කියන ඒවා සාදු සාදු කියලා අහයි කියලද ?Shraddha TV එකෙන් හිගන සිංහලුන්ට කොමික් බණ කියනවා සුද්දොන්ට නියම බුද්ධාගම කියලා දෙනවා![]()