TFS
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,145 9,475 113 Mar 23, 2023 #62 බණ නං ලංකාවෙ හාමුදුරුවොංගෙන් අහන්න එපා හයිලි ඉන්ලුවන්ස්ඩ් බයි කල්ච ජීවිතේ පරිනත කාලෙ මනණ උන ෆොරින් හාමුදුරු කෙනෙක් ( උපතින් බෞද්ද නොවුන, බෞද්ද රටන නූපන්න ) හොයාගනිං බණ අහන්න
බණ නං ලංකාවෙ හාමුදුරුවොංගෙන් අහන්න එපා හයිලි ඉන්ලුවන්ස්ඩ් බයි කල්ච ජීවිතේ පරිනත කාලෙ මනණ උන ෆොරින් හාමුදුරු කෙනෙක් ( උපතින් බෞද්ද නොවුන, බෞද්ද රටන නූපන්න ) හොයාගනිං බණ අහන්න
නෝටි බබා Well-known member Jul 16, 2014 4,002 5,304 113 තොටිල්ලේ Mar 23, 2023 #63 Emios said: Click to expand... blackheart said: https://youtube.com/@NiwanDakimu ට්රියි කරලා බලන්න Highly recommended ! ------ Post added on Mar 21, 2023 at 7:54 PM Click to expand... නමක්, ඉන්න තැනක්වත් නෑ මේ ස්වාමින්වහන්සේගේ. ස්වාමින්වහන්සේලාටම උපදෙස් දෙනව වගේ තේරෙන්නෙ. ගිහියන්ට දේශනා කරන්නෙ නෑ වගේ. හැබැයි ප්රැක්ටිකල් මටනම්. නිවෙනව. පුලුවන් තරම් ඇප්ලයි කරගන්න බලනව. (අවුරුදු 3ක විතර ඉදල අහනව. ඔය කාලය අතරතුර වෙන වෙන අයවත් හෙව්ව. සෙට් උනේ නෑ ගොඩ කාලයක් එක දිගට අහන්න තරම්. ) Reactions: blackheart
Emios said: Click to expand... blackheart said: https://youtube.com/@NiwanDakimu ට්රියි කරලා බලන්න Highly recommended ! ------ Post added on Mar 21, 2023 at 7:54 PM Click to expand... නමක්, ඉන්න තැනක්වත් නෑ මේ ස්වාමින්වහන්සේගේ. ස්වාමින්වහන්සේලාටම උපදෙස් දෙනව වගේ තේරෙන්නෙ. ගිහියන්ට දේශනා කරන්නෙ නෑ වගේ. හැබැයි ප්රැක්ටිකල් මටනම්. නිවෙනව. පුලුවන් තරම් ඇප්ලයි කරගන්න බලනව. (අවුරුදු 3ක විතර ඉදල අහනව. ඔය කාලය අතරතුර වෙන වෙන අයවත් හෙව්ව. සෙට් උනේ නෑ ගොඩ කාලයක් එක දිගට අහන්න තරම්. )
නෝටි බබා Well-known member Jul 16, 2014 4,002 5,304 113 තොටිල්ලේ Mar 23, 2023 #65 නෝටි බබා said: නමක්, ඉන්න තැනක්වත් නෑ මේ ස්වාමින්වහන්සේගේ. ස්වාමින්වහන්සේලාටම උපදෙස් දෙනව වගේ තේරෙන්නෙ. ගිහියන්ට දේශනා කරන්නෙ නෑ වගේ. හැබැයි ප්රැක්ටිකල් මටනම්. නිවෙනව. පුලුවන් තරම් ඇප්ලයි කරගන්න බලනව. (අවුරුදු 3ක විතර ඉදල අහනව. ඔය කාලය අතරතුර වෙන වෙන අයවත් හෙව්ව. සෙට් උනේ නෑ ගොඩ කාලයක් එක දිගට අහන්න තරම්. ) Click to expand...
නෝටි බබා said: නමක්, ඉන්න තැනක්වත් නෑ මේ ස්වාමින්වහන්සේගේ. ස්වාමින්වහන්සේලාටම උපදෙස් දෙනව වගේ තේරෙන්නෙ. ගිහියන්ට දේශනා කරන්නෙ නෑ වගේ. හැබැයි ප්රැක්ටිකල් මටනම්. නිවෙනව. පුලුවන් තරම් ඇප්ලයි කරගන්න බලනව. (අවුරුදු 3ක විතර ඉදල අහනව. ඔය කාලය අතරතුර වෙන වෙන අයවත් හෙව්ව. සෙට් උනේ නෑ ගොඩ කාලයක් එක දිගට අහන්න තරම්. ) Click to expand...
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 Mar 23, 2023 #66 අතිපූජනීය රාජගිරියේ අරියඤාණ හිමි බලංගොඩ රාධ හිමි. Reactions: Tharaka_x