බණ අහන්ඩ හොඳ හාමුදුරු නමක්

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    බණ නං ලංකාවෙ හාමුදුරුවොංගෙන් අහන්න එපා
    හයිලි ඉන්ලුවන්ස්ඩ් බයි කල්ච
    ජීවිතේ පරිනත කාලෙ මනණ උන ෆොරින් හාමුදුරු කෙනෙක් ( උපතින් බෞද්ද නොවුන, බෞද්ද රටන නූපන්න ) හොයාගනිං බණ අහන්න
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ


    https://youtube.com/@NiwanDakimu
    ට්‍රියි කරලා බලන්න


    Highly recommended !
    ------ Post added on Mar 21, 2023 at 7:54 PM
    නමක්, ඉන්න තැනක්වත් නෑ මේ ස්වාමින්වහන්සේගේ.
    ස්වාමින්වහන්සේලාටම උපදෙස් දෙනව වගේ තේරෙන්නෙ. ගිහියන්ට දේශනා කරන්නෙ නෑ වගේ.

    හැබැයි ප්‍රැක්ටිකල් මටනම්.
    නිවෙනව.
    පුලුවන් තරම් ඇප්ලයි කරගන්න බලනව.

    (අවුරුදු 3ක විතර ඉදල අහනව.
    ඔය කාලය අතරතුර වෙන වෙන අයවත් හෙව්ව. සෙට් උනේ නෑ ගොඩ කාලයක් එක දිගට අහන්න තරම්. )
     
    • Like
    Reactions: blackheart

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    නමක්, ඉන්න තැනක්වත් නෑ මේ ස්වාමින්වහන්සේගේ.
    ස්වාමින්වහන්සේලාටම උපදෙස් දෙනව වගේ තේරෙන්නෙ. ගිහියන්ට දේශනා කරන්නෙ නෑ වගේ.

    හැබැයි ප්‍රැක්ටිකල් මටනම්.
    නිවෙනව.
    පුලුවන් තරම් ඇප්ලයි කරගන්න බලනව.

    (අවුරුදු 3ක විතර ඉදල අහනව.
    ඔය කාලය අතරතුර වෙන වෙන අයවත් හෙව්ව. සෙට් උනේ නෑ ගොඩ කාලයක් එක දිගට අහන්න තරම්. )
    DD560FB2-3C30-4373-9569-67CCE8C6D229.jpeg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අතිපූජනීය රාජගිරියේ අරියඤාණ හිමි
    බලංගොඩ රාධ හිමි.
     
    • Like
    Reactions: Tharaka_x