බත්තරමුල්ලේ සුහුරුපායට යන්නේ කොහොමද ?
මචන්ලා මට පාස්පෝට් එක හදන්න බත්තරමුල්ලේ සුහුරුපායට යන්න ඕනේ ..මට බස් එකක යනවනම් පොඩ්ඩක් යන විදිය කියන්න පුලුවන්ද ..මම කළුතර ඉන්නේ ..
.එහෙ වාහන පාර්ක් කරන්න තැනක් තියේද ?
ට්‍රිවිලර් එකක එනවනම් එන්න ලෙහෙසි විදියකුත් පොඩ්ඩක් කියන්න
රේප් 5+

Last edited: