බත්රුම් ෂවර් මාරු කිරීම...

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,739
    113
    Gampaha
    ගෙදර ෂවර් එකේ කරමේ කැඩිලා, ටයිල් එක පැත්තෙන් කපන්නේ නැතුව, බිත්තිය පැත්තෙන් කපල පරණ එක ගලවල අලුත් එකක් හයි කරන එක කරපු එලකිරියන්ලා ඉන්නවද?

    ග්‍රයින්ඩර් එකකින් තම කපන්න ඉන්නේ බිත්තිය පැත්තෙන්.. මේකේ ගුණ දොස් තිබේනම් පවසන්න...
    එළියෙන් හයි කරන ඈන්ගල් වෑල් එකක් නෙමෙයිද දාල තියෙන්නෙ...

    පිට පැත්තෙන් කපන්නන, පුලුවන් වෙයි. හැබැයි, බටේ දිගටම කපන්න වෙනව උඩට යනකල්ම..

    ඇත්තටම ලංකාවේ කරන ගොන් වැඩක් තමයි බට ටික ඇතුලෙන් දාන එක. ඊට පස්සෙ මොකක් හරි අවුලක් උනොත් ටයිල් කඩන්නේ නැතුව හදන්න බෑ. ඊළඟට තියෙන ප්‍රශ්නෙ ඒ ඩිසයින් එකේ ටයිල් ආයෙ ගන්න විදිහක් නෑ. ඊටපස්සෙ මුලු බාතෲම් එකේම ඩිසයින් එක ගූ වෙනවා. මොන මඟුල කරත් මකබාස්ලත් එක්ක බෑ. කොහෙන් හරි පලුද්දක් තියනවා.

    අනික උන්ට ඕනෙ විදිහට තමයි වැඩේ කරන්න ඕනෙ. එක හුත්තිගෙ පුතෙක් වෝටර් පෲෆ් කරන්නත් එපාලු උඩ තට්ටුවේ බාතෲම් එක. ඌට වැඩ නැති හින්දා ඌට වැඩේ ඉක්මණට පටන් ගන්න. මම බලෙන්ම වෝටර් පෲෆ් කෙරෙව්වා කියලා ඌ වැඩේට ආවෙ නෑ.
    කොන්ත්‍රාත් ගත්තු එකා අවුට් ලයින් එකට හිලක් තියලා නෑ. තව අඟල් ගාණක වලක් තියලා ස්ලැබ් එකේ ඒක වහන්නත් මගේ අතින් සල්ලි ගියෙ. බට දාපු එකාට ටෙස්ට් කරන්න කරන්න කිව්වට උගෙ පණ්ඩිතකම පුරුදු වෙන්න නෙමෙලු ඌ වැඩ කරන්නෙ.

    බාත් ටබ් එක තියන්න බට දාන්න කිව්වම එව්වා සල්ලි යනවලු. හොට් වෝටර් එකත් මොකක්ද රෙද්දක් කරලා.

    මෙන්න මේ වගේ එකක් දැම්මා නම් ඔය කරදර නෑ. කැතත් නෑ. හැබැයි ගණන්.

    kopprror-halvhart-forkromat-me.jpg
    අපේ රටේ මචං, බාස්ල කියල කියන්නෙ, කිසිම වෘතීය පුහුණුවක් නැති,
    ගෝල බාස් සම්බන්ධය යටතේ පරණ බාසට අත් උදවු දීල ගොං වැඩ පුරුදු වෙච්ච, ඉංජිනේරුවන්ටත් වඩා වැඩ්ඩො කියල හිතාගෙන ඉන්න,, ඔලුව ඉදිමිච්ච, අපි පොඩ්ඩක් මනුස්සකම ගැන හිතල "අයියෙ/මල්ලියෙ" කියල කතා කරොත්, කරට අඩිය තියල ඔලුවෙන් වාඩිවෙන, මනුස්සකමට තේ ටිකක් දුන්නම ඒක වැඩ ගන්න එකාගෙ වගකීමක් කියල හිතන ජාතියෙ, මහ කුප්පදු, නරිමෝල් ජාතියක්...

    හරියට වැඩක් කරන එකෙක් හොයනව කියන්නෙ, කළුණික වගේ තමයි... එහෙම, හරියට ඉගෙනගෙන වැඩ කරන මිනිස්සු මට හම්බවෙලත් තියෙනව... ඒ මිනිස්සුනං NVQ ලෙවල් වලට ඉගෙනගෙන දැන් ලංකාවෙත් නෑ...
     
    Last edited:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    biththiye paththen kadana eka therumak nathi wadak machan. tile eka paththen ona ganata witharak kapala ganna. wall eka paththen kaduwoth wade ala wenawa. tile eka paththen kapala aran hariyata tile eka replace karala seal karanan athulata wathura yanne nathi wenna. biththiye paththen kadanna giyoth epa wenawa
     
    • Like
    Reactions: snm1990 and NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ටයිල් කපාගන්න එපා
    තියෙන ටෞඉල් එක හොයාගන්න බැරි වෙයි
    ටැප් එක ඇතුලෙ කාටිරිජ් එක මාරු කරන්න පුලුවන්
    මේක කරන්න පුලුවන්
    ටයිල් කපන්න ඕන නැතිවෙයි. මම කරලා තියනවා
    හරි සයිස් ඒකෙන් ගන්න ඕන
    https://c8.alamy.com/comp/2ABB7R8/b...alve-isolated-on-white-background-2ABB7R8.jpg
     
    • Like
    Reactions: snm1990 and NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,805
    113
    ටයිල් කපාගන්න එපා
    තියෙන ටෞඉල් එක හොයාගන්න බැරි වෙයි
    ටැප් එක ඇතුලෙ කාටිරිජ් එක මාරු කරන්න පුලුවන්
    හැමෝටම ස්තුතියි...
    කර්ටිරේජ් මාරු කරලා වැඩේ ගොඩ දාගත්ත.. මම හිතුවේ මේක ගලවන්න බැරුව ඇති කියලා.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,065
    10,635
    113
    හැමෝටම ස්තුතියි...
    කර්ටිරේජ් මාරු කරලා වැඩේ ගොඩ දාගත්ත.. මම හිතුවේ මේක ගලවන්න බැරුව ඇති කියලා.
    ඔයාගේ තිබුන model එක මොකක්ද , කර්ටිරේජ් මාරු කරගත්තේ කොහොමද , කියක් වියදම් උනාද වගේ විස්තර ටිකක් දාන්න මචන්
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,805
    113
    ඔයාගේ තිබුන model එක මොකක්ද , කර්ටිරේජ් මාරු කරගත්තේ කොහොමද , කියක් වියදම් උනාද වගේ විස්තර ටිකක් දාන්න මචන්
    Momali brand eka
    1000045376.jpg


    1000045375.jpg

    1000045377.jpg

    උඩම තියෙන්නෙ ඉස්සරහ නොබ් එක ගැලෙව්වම තියෙන එක..
    ගොඩක් වෙලවට ලොගො එක වගෙ තියන කැල්ල පන්නලා ඇතුලේ තියෙන නට් එක ගැලෙව්වා මෙක පෙනවා... මෙකනම් ඇන්ටි ක්ලොක් කරකවලා නිකන්ම ගැලවුනා...

    දෙවෙනියට තියෙන්නෙ මෙක අතුලේ හැටි..

    තුන්වෙනි එක තමා අලුතෙන් දාපු කැල්ල..රු 1250
     
    • Love
    Reactions: hi.dushan