එළියෙන් හයි කරන ඈන්ගල් වෑල් එකක් නෙමෙයිද දාල තියෙන්නෙ...ගෙදර ෂවර් එකේ කරමේ කැඩිලා, ටයිල් එක පැත්තෙන් කපන්නේ නැතුව, බිත්තිය පැත්තෙන් කපල පරණ එක ගලවල අලුත් එකක් හයි කරන එක කරපු එලකිරියන්ලා ඉන්නවද?
ග්‍රයින්ඩර් එකකින් තම කපන්න ඉන්නේ බිත්තිය පැත්තෙන්.. මේකේ ගුණ දොස් තිබේනම් පවසන්න...
පිට පැත්තෙන් කපන්නන, පුලුවන් වෙයි. හැබැයි, බටේ දිගටම කපන්න වෙනව උඩට යනකල්ම..
අපේ රටේ මචං, බාස්ල කියල කියන්නෙ, කිසිම වෘතීය පුහුණුවක් නැති,ඇත්තටම ලංකාවේ කරන ගොන් වැඩක් තමයි බට ටික ඇතුලෙන් දාන එක. ඊට පස්සෙ මොකක් හරි අවුලක් උනොත් ටයිල් කඩන්නේ නැතුව හදන්න බෑ. ඊළඟට තියෙන ප්‍රශ්නෙ ඒ ඩිසයින් එකේ ටයිල් ආයෙ ගන්න විදිහක් නෑ. ඊටපස්සෙ මුලු බාතෲම් එකේම ඩිසයින් එක ගූ වෙනවා. මොන මඟුල කරත් මකබාස්ලත් එක්ක බෑ. කොහෙන් හරි පලුද්දක් තියනවා.
අනික උන්ට ඕනෙ විදිහට තමයි වැඩේ කරන්න ඕනෙ. එක හුත්තිගෙ පුතෙක් වෝටර් පෲෆ් කරන්නත් එපාලු උඩ තට්ටුවේ බාතෲම් එක. ඌට වැඩ නැති හින්දා ඌට වැඩේ ඉක්මණට පටන් ගන්න. මම බලෙන්ම වෝටර් පෲෆ් කෙරෙව්වා කියලා ඌ වැඩේට ආවෙ නෑ.
කොන්ත්‍රාත් ගත්තු එකා අවුට් ලයින් එකට හිලක් තියලා නෑ. තව අඟල් ගාණක වලක් තියලා ස්ලැබ් එකේ ඒක වහන්නත් මගේ අතින් සල්ලි ගියෙ. බට දාපු එකාට ටෙස්ට් කරන්න කරන්න කිව්වට උගෙ පණ්ඩිතකම පුරුදු වෙන්න නෙමෙලු ඌ වැඩ කරන්නෙ.
බාත් ටබ් එක තියන්න බට දාන්න කිව්වම එව්වා සල්ලි යනවලු. හොට් වෝටර් එකත් මොකක්ද රෙද්දක් කරලා.
මෙන්න මේ වගේ එකක් දැම්මා නම් ඔය කරදර නෑ. කැතත් නෑ. හැබැයි ගණන්.
![]()
ගෝල බාස් සම්බන්ධය යටතේ පරණ බාසට අත් උදවු දීල ගොං වැඩ පුරුදු වෙච්ච, ඉංජිනේරුවන්ටත් වඩා වැඩ්ඩො කියල හිතාගෙන ඉන්න,, ඔලුව ඉදිමිච්ච, අපි පොඩ්ඩක් මනුස්සකම ගැන හිතල "අයියෙ/මල්ලියෙ" කියල කතා කරොත්, කරට අඩිය තියල ඔලුවෙන් වාඩිවෙන, මනුස්සකමට තේ ටිකක් දුන්නම ඒක වැඩ ගන්න එකාගෙ වගකීමක් කියල හිතන ජාතියෙ, මහ කුප්පදු, නරිමෝල් ජාතියක්...
හරියට වැඩක් කරන එකෙක් හොයනව කියන්නෙ, කළුණික වගේ තමයි... එහෙම, හරියට ඉගෙනගෙන වැඩ කරන මිනිස්සු මට හම්බවෙලත් තියෙනව... ඒ මිනිස්සුනං NVQ ලෙවල් වලට ඉගෙනගෙන දැන් ලංකාවෙත් නෑ...
Last edited: