ඔක්කොම ටික ගලවල ගන්න බැනේ.ටයිල් එක පැත්තෙන් ගලවන්න පුළුවන්නෙ බන්
Tile basekta kiwwa nam karai. Tile eka galawanna be. Shower eka ahuwela thiyana tile kate kadanna oni. Tile bas grinder eken tile eke iri andala breaker eken ganata kadanawa. Eeta passe aluth valve eka dala tile eka alawanna thoyenneගෙදර ෂවර් එකේ කරමේ කැඩිලා, ටයිල් එක පැත්තෙන් කපන්නේ නැතුව, බිත්තිය පැත්තෙන් කපල පරණ එක ගලවල අලුත් එකක් හයි කරන එක කරපු එලකිරියන්ලා ඉන්නවද?
ග්‍රයින්ඩර් එකකින් තම කපන්න ඉන්නේ බිත්තිය පැත්තෙන්.. මේකේ ගුණ දොස් තිබේනම් පවසන්න...
meka poddak balannamටයිල් කපාගන්න එපා
තියෙන ටෞඉල් එක හොයාගන්න බැරි වෙයි
ටැප් එක ඇතුලෙ කාටිරිජ් එක මාරු කරන්න පුලුවන්
කරාමේ ඇතුලේ වොෂර් අනං මනං කෑලි ටික අලුතින් දාලා බලපන්.ගෙදර ෂවර් එකේ කරමේ කැඩිලා, ටයිල් එක පැත්තෙන් කපන්නේ නැතුව, බිත්තිය පැත්තෙන් කපල පරණ එක ගලවල අලුත් එකක් හයි කරන එක කරපු එලකිරියන්ලා ඉන්නවද?
ග්‍රයින්ඩර් එකකින් තම කපන්න ඉන්නේ බිත්තිය පැත්තෙන්.. මේකේ ගුණ දොස් තිබේනම් පවසන්න...
සහගහන ඇත්ත මචං... වෙන කියන්න දෙයක් උබ ඉතුරු කරලා නෑඇත්තටම ලංකාවේ කරන ගොන් වැඩක් තමයි බට ටික ඇතුලෙන් දාන එක. ඊට පස්සෙ මොකක් හරි අවුලක් උනොත් ටයිල් කඩන්නේ නැතුව හදන්න බෑ. ඊළඟට තියෙන ප්‍රශ්නෙ ඒ ඩිසයින් එකේ ටයිල් ආයෙ ගන්න විදිහක් නෑ. ඊටපස්සෙ මුලු බාතෲම් එකේම ඩිසයින් එක ගූ වෙනවා. මොන මඟුල කරත් මකබාස්ලත් එක්ක බෑ. කොහෙන් හරි පලුද්දක් තියනවා.
අනික උන්ට ඕනෙ විදිහට තමයි වැඩේ කරන්න ඕනෙ. එක හුත්තිගෙ පුතෙක් වෝටර් පෲෆ් කරන්නත් එපාලු උඩ තට්ටුවේ බාතෲම් එක. ඌට වැඩ නැති හින්දා ඌට වැඩේ ඉක්මණට පටන් ගන්න. මම බලෙන්ම වෝටර් පෲෆ් කෙරෙව්වා කියලා ඌ වැඩේට ආවෙ නෑ.
කොන්ත්‍රාත් ගත්තු එකා අවුට් ලයින් එකට හිලක් තියලා නෑ. තව අඟල් ගාණක වලක් තියලා ස්ලැබ් එකේ ඒක වහන්නත් මගේ අතින් සල්ලි ගියෙ. බට දාපු එකාට ටෙස්ට් කරන්න කරන්න කිව්වට උගෙ පණ්ඩිතකම පුරුදු වෙන්න නෙමෙලු ඌ වැඩ කරන්නෙ.
බාත් ටබ් එක තියන්න බට දාන්න කිව්වම එව්වා සල්ලි යනවලු. හොට් වෝටර් එකත් මොකක්ද රෙද්දක් කරලා.
මෙන්න මේ වගේ එකක් දැම්මා නම් ඔය කරදර නෑ. කැතත් නෑ. හැබැයි ගණන්.
![]()
ෆොටෝ එකක් දාපන් බලන්න ෂවර් එකේ සහ කරාමේ.සහගහන ඇත්ත මචං... වෙන කියන්න දෙයක් උබ ඉතුරු කරලා නෑ
ela ela...ෆොටෝ එකක් දාපන් බලන්න ෂවර් එකේ සහ කරාමේ.
දැන් ඔය බයිලා ඇහුවට උඹේ ප්‍රශ්නේ විසදෙන්නේ නැහැනේ.
උන් අපිට ලාභ කරන්න කියලා ගූ වැඩ කරන්නෙ. ඒ උනාට ඒකටත් එක්ක උන්ගෙ ගාන කපනවා. අන්තිමේ පහු වෙද්දි වැඩෙත් ආයෙ කරන්න වෙලා අපිටම කෙලවෙනවා.Bass la gana nam kiyala wadak na ban. Maha baka panditha porawal inne.
Uda thattuwa tile karanakota kiwwa tile motar walin hariyata alawapiya kiyala
U cement diya karala mix karala motar ekka. Dan tile samahara ewa bol. Pissu kelinawa ban me yakku
