බත් එකේ තැම්බිච්ච මීයෙක්

wishmaya

Member
Dec 29, 2017
13
3
0
බත් එකේ තැම්බිච්ච මීයෙක්

image.png

 
  • Like
Reactions: Garrus

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    දැන් ඌට චිකන් ෆ්‍රයිඩ් රයිස් එකේ ගාන වෙනුවට මික්ස් රයිස් එකක ගාන ගෙවන්න වෙන්නැති.
     
    • Like
    Reactions: CONCORDE777

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka

    තෝසේ කඩේ නම මොකක්ද බං....
    දැනුත් බලාජි එකෙන් කාල ආවේ... :oo:
    ඔව්.ඔව්.ඔයවගේ නමක් තමයි මටත් කියනව ඇහුනේ.ඉක්මනට ගිහින් වමනේ පෙති බීපන්.:P:P:P