බත් කන හරක්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    kiyanna thiyenne degree eka aragena deshapaluwage sapaththu lewakanna giyoth othana konda kochchara kelin karagaththath wadak naha. othana kelin karagaththa wage thamange pudgalika sapata wasiyata deshapaluwatath konda namanne nathuwa hitiyanam hari. anna eka niyama konda kiyanne..........

    kohoma unath meka honda uththarayak abayarame set ekata...
     
    • Like
    Reactions: hirugalbandara

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රට කරවන්ට නම්
    රට කරවන්ට නම් මසුරං ඇතිව කැටේ
    වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
    අමන දනන් කෑගැසුවත් හතර වටේ
    ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ

    දළදා මැදුර අධිකව මිල කල හැකිය
    සිරිමහ බෝධියේ ලංසුව පැහැදිලිය
    කලුගල් වලට විකුණා ගෙන සීගිරිය
    සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය

    රට කරවන්ට නම්
    රට කරවන්ට නම් මසුරං ඇතිව කැටේ
    වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
    අමන දනන් කෑගැසුවත් හතර වටේ
    ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ

    හෝර්ටන් තැන්න දි ක්‍රීඩා පිටියකට
    පවරා සිංහරාජය ලී මෝලකට
    දුන්හිඳ ඇල්ල හරවා ජලවිදුලියට
    සමනළ කන්ද බදුදෙමු හෝටලයකට

    රට කරවන්ට නම්
    රට කරවන්ට නම් මසුරං ඇතිව කැටේ
    වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
    අමන දනන් කෑගැසුවත් හතර වටේ
    ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    kiyanna thiyenne degree eka aragena deshapaluwage sapaththu lewakanna giyoth othana konda kochchara kelin karagaththath wadak naha. othana kelin karagaththa wage thamange pudgalika sapata wasiyata deshapaluwatath konda namanne nathuwa hitiyanam hari. anna eka niyama konda kiyanne..........

    kohoma unath meka honda uththarayak abayarame set ekata...
    /*ඔය උපාදිය ගත්තෙ නැති උන් තමන්ට ජොබ් එක ලැබෙන තැන ලොක්කගෙත් සුදුසු කම් තියෙනම් විතරක් පත්වීම ගත්තොත් තමයි නියම අරගලයක් වෙන්නෙ.*/
    copy....
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    /*ඔය උපාදිය ගත්තෙ නැති උන් තමන්ට ජොබ් එක ලැබෙන තැන ලොක්කගෙත් සුදුසු කම් තියෙනම් විතරක් පත්වීම ගත්තොත් තමයි නියම අරගලයක් වෙන්නෙ.*/
    copy....
    e lokkatha ita adu ugath kamak thiyana deshapaluwa langa dana gahaddi kohomada lol
    anika ugathkama thiyennath ona, mahansi wela, manussakamin wadakarannath ona anna ekai niyama aragalaya.
    kotinma keewoth awankayek wenna ona.
     
    • Like
    Reactions: hirugalbandara

    Elu kiri

    Junior member
  • Aug 2, 2017
    52
    7
    8
    269254691_10224848092502426_8425644773714210663_n.jpg
    268397091_949293709029287_7687697125790001388_n.jpg
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    උන් මහන්සිවෙලා ගන්න උපාදිය. ඔය වගේ පිංගුත්තරයෙක්ගෙන් ගන්න උන්ට ආස නැතුව ඇති.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
    නැත උන් රට අතැර ගොසින්
    කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
    විළි වැද යති දැක හෙළයන්
    සරු දෙරණ මකා තණ කබල කකා
    සිංහයෝ සිඟති එතෙරින්
    සිහ රදුනට දාවූ සිංහ පැටව්
    තුටු වෙද අනුනගෙ ඉඳුලින්

    තුන් හෙළේ ...
    අප ධජයේ ඉන්නා සිංහ පැටව්
    පැනයන්නට පෙර මෙරටින්
    පිට රටුන් දොරින් දොර සිඟා නොකා
    සිත අලස සුවය දුරරින්
    තුන් හෙළේ ...
    HA HA mun GANJaJEPPO Form vuna tharama LOL


    මුට මේ පෞර්ෂ හිනොන්මාදය
    මිනිස්සු ගොඩක් ඉස්සරහට ගියාම පෞර්ෂ බිදවටෙනවා
    ------ Post added on Dec 20, 2021 at 3:11 PM
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඔතන සිද්ද වෙන සීන් එකේ background එක ගැන නම් මම දන්නෙ නැහැ.
    මුන් මොන පැත්තෙන් උපාධි ගන්න එවුන්ද? සෞන්දර්ය වගේ සීන් ද? එහෙම නැත්නම් ඉංජිනේරු වගේ උපාධිද?
    උපාධි අරන් industry එකට ගිහින් දෙයක් කරන එවුන් කියල නම් හිතෙන්නෙ නැහැ දැක්කම.