බත් කෑවට පස්සේ අත දනවා

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    bera gahana kenek da uba?
    mage yaluwek innawa peraharawal wala bera gahana, uuta ohoma wenawa.
    බෙර ගැහුවා ඉස්කෝලේ කාලේ, ඒ කියන්නේ අවුරුදු 4කට වගේ කලින්
    Dancing group එකේ හිටියා, ඒ නිසා ගැට බෙරේ ගැහුවා

    දැන් නම් ඒක අදාල නැතුව ඇති නේද:oo:

    ඩොකෙක් ගාවට යනවා ලබන සතියේ වගේ
     
    • Like
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,020
    8,865
    113
    Cenon
    cenon.com
    බෙර ගැහුවා ඉස්කෝලේ කාලේ, ඒ කියන්නේ අවුරුදු 4කට වගේ කලින්
    Dancing group එකේ හිටියා, ඒ නිසා ගැට බෙරේ ගැහුවා

    දැන් නම් ඒක අදාල නැතුව ඇති නේද:oo:

    ඩොකෙක් ගාවට යනවා ලබන සතියේ වගේ
    bera gahuwama alle skin eka ganakam wenawa, me dawas wala seetala nisa mokak hari case ekak wela wage.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    This is completely normal; this happened to me as well. The reason is that after a dry season, chillies gain much higher levels of capsacine, which causes the burning sensation. I'm used to preparing my own meals. I know this from experience. After the rainy season, the burning strength is milder, and vice versa in the dry season.