උබ කම්ප්ලේන් කරපන් යකෝ කම්කරු එකට.මොන පාහර වැඩක්ද මේක.තමුන්ට ඕන විදියට කෑම කන්න බැරිනම් වැඩක් තියේද බන්,
ඉතින් ඌ අස් කරලා නෑ බන් යන්න කිව්වේ ගමන් නැවතිලා කොහොමත් ඉතින් ඔය විදියට බැන්නට පස්සේ ඉන්න බෑ නේ.
මචං මේකට කෙටියෙන්ම කියන්න තියෙන්නේ උබට ජීවීතේ අත්දැකීම් ගොඩක් අඩුයි කියලා....... උබ කරපු දේ උබේ පැත්තෙන් හරි වෙන්න පුළුවන් එත් උබට කොම්පැනි එකේ තීරණ වලට බලපෑමක් කරන්න බැරිනම් උබට තිබුණු හොදම දේ කට වහගෙන දෙනදෙයක් කාලා වැඩ ටික කරලා උබ දියුණු වෙන එක... උබ දැන් කරපු දෙයින් උබ හිතනවනම් කොම්පැනිඑකට ලොකු පාඩුවක් උනා කියලා..... නෑ මචං හොද කොම්පැනි එකක් නම් කවදාවත් එහෙම වෙන්නේ නෑ උන්ට උබ නැති අඩුව උපරිම මාසයක් දැනෙයි. පාඩුව උනේ උබට දැන් උබට රස්සාවකුත් නෑ උබ වෙනුවෙන් කතා කරන්න කෙනෙකුත් නෑ........ කවදාවත් ජොබ් එකක් කරද්දි ඔය වගේ දේවල් වලට මැනේජ්මන්ට් එකත් එක්ක හැප්පෙන්න යන්න එපා බන් එක ලොකු මෝඩ කමක්. අපි කථා කරන්න ඔනේ තැන් තියනවා ඒත ඔය වගේ තැන් වලදි නෙමෙයි. ඔකෙන් උනේ උන් උබව ගොඩයා ගානට දාපු එක. ජොබ් කරනකොට කවදාවත් හිතට එකගව වැඩ කරන්න යන්න එපා මචං අපි අමාරැවේ වැටෙන්නේ අන්න එතනදී ..... අර කථාවක් තියනවනේ මචං වවුලගේ ගෙදර ගියා නම් එල්ලිලා ඉදපං කියලා.... මම නම් දකින්නේ අපිට රස්සාවකුත් ඔනේ නම් අවංකව හිත සතුටින් මැනේජ්මන්ට් එකට ඕන විදියට රස්සාව කරන එක. අපිට රස්සවා ඔනේ නැත්නම් ඔයිට වඩා ගේමක් ඉල්ලලා අයින් වෙන එක. අනිත් එක තමයි මචං රස්සවා කරන තැන බොක්කේ යාළුවො ඉන්නවා කියලා කවදාවක් හිතන්න එපා හැම එකාම බලන් ඉන්නේ අපිට වරදිනකම් තමයි
මල්ලියේ ඔයාට උන සිදුවීම වෙන කෙනෙක්ට වෙන්න දෙන්න බැහැ. මේ කතාව ඇත්තක් නම්. ඔයාගේ දුරකථන අංකයත් එක්ක සම්පුර්ණ විතරයක් මට එවන්න.
අස්වෙනවා කියල කොම්පැනියට කිසිම ලිපියක් නිකුත්කරන්න එපා. දෙන්නම් ඕක කරපු එකාට රෙවෙන්න.
![]()
උබ කම්කරු එකේද මචන්.


