බත් බඳින කොල ?

Dec 1, 2013
188
30
0
අර සුදු පාට කඩ වලිං බත් ගනිද්දි බත් එක බැඳල දෙන කොලේ සිඬ්හලු. ඉටිකොලේ නෙමේ ඊට උඩින් ඔතන එක :baffled: :baffled:
ආන්න එව්වට කියන නම මොකක්ද බං ? :dull: :dull:
ඒව කොහොමද විකුණන්නෙ ? කිලෝ ගණංද කොලයකට ගානක් තියෙනවද ? :dull: :dull:
වයිට් බෝඩ් වල ලියන මාකර් පෙන් එකකිං ඒ ජාතියෙ කොලේක ලිව්වොත් එහාපැත්තෙන් මතුවෙලා පෙනෙයිද ? :dull: :dull:
උදාව් :dull: :dull:

ඔය කොළ වලට කියන්නේ සුදු පත්තර කියල. ඔය ඩිමයි කොළ නෙවෙයි. marker pen එකෙන් ලිව්වම එහා පේනවා. විකුනන්නේ කිලෝ ගාණට. කිලෝ එකක් 100ට අඩුයි.
 
  • Like
Reactions: WhiteWalker

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කැලෑ පත්තරයක් ගහන්න සිඬ්හලු කොල අහන්නෙ නැතුව බත් කඩයක් දාන්න නෙමේ භය වෙන්න එපා උඹලගෙ කඩ වලට කෙලවෙන්නෑ :no: :baffled: :no: :baffled:

Oya keyboard eke nawathime lakuna ara api sinhalen "dot" eka kiyanne..Anna ekak Nadda?:baffled:
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වේස බැල්ලි. තොට කොච්චර PM දැම්මද මම අතුරුදහන් වුනාට පස්සේ. දැන් ඇවිත් ඉන්නවා ගානක් නෑ වගේ... :(
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ඒ ත්‍රෙඩ් ටික දැක්ක නිසා තමා යකෝ ලොග් වුන්නැත්තෙ :sorry: :sorry:
    බලපිය දවස් දෙක තුනක් එන්න බැරිවුනා කියල උඹල ත්‍රෙඩුත් දාල :sorry: :sorry:
    ඒ අකෞන්ට් එක ජනප්‍රිය වුනා වැඩියි :baffled: :baffled:
    ඒ නිසා නිහඬව ආපහු මුල ඉඳල පටං ගන්න හිතුන :dull: :dull:
    :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලොක්කයිය;19009519 said:
    ඔය කොළ වලට කියන්නේ සුදු පත්තර කියල. ඔය ඩිමයි කොළ නෙවෙයි. marker pen එකෙන් ලිව්වම එහා පේනවා. විකුනන්නේ කිලෝ ගාණට. කිලෝ එකක් 100ට අඩුයි.

    :D :D
    උඹ බත් කඩයක් කරනවද සිඞ්හලයෝ :D :D
    කොහෙන්ද බං ඕව ගන්න තියෙන්නෙ ? :baffled: :baffled:
    ලිපි ද්‍රව්‍ය එහෙම විකුණන කඩවල නැතුව ඇති නේ ? :confused: :confused:
     
    Dec 1, 2013
    188
    30
    0
    :D :D
    උඹ බත් කඩයක් කරනවද සිඞ්හලයෝ :D :D
    කොහෙන්ද බං ඕව ගන්න තියෙන්නෙ ? :baffled: :baffled:
    ලිපි ද්‍රව්‍ය එහෙම විකුණන කඩවල නැතුව ඇති නේ ? :confused: :confused:

    :lol: :lol: :lol:
    නැහැ මචෝ. මමත් උඹ වගේම වෙන වැඩකට එකසැරයක් ගත්ත. 2012දි විතර. ඒ කාලෙ කිලෝ එකක් උනේ රු 40යි. මම ගත්තෙ තොග බඩු කඩේකින්. ලිපි ද්‍රව්‍ය විකුණන කඩවල නෑ මම හිතන්නේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ ත්‍රෙඩ් ටික දැක්ක නිසා තමා යකෝ ලොග් වුන්නැත්තෙ :sorry: :sorry:
    බලපිය දවස් දෙක තුනක් එන්න බැරිවුනා කියල උඹල ත්‍රෙඩුත් දාල :sorry: :sorry:
    ඒ අකෞන්ට් එක ජනප්‍රිය වුනා වැඩියි :baffled: :baffled:
    ඒ නිසා නිහඬව ආපහු මුල ඉඳල පටං ගන්න හිතුන :dull: :dull:

    උඹ අලුත් එකවුන්ට් එකක් හදන් ආවට වැඩක් නෑනෙ බන්.
    හැමෝම දන්නවා උඹ මාර්ක්හොලෝ කියලා.