අර සුදු පාට කඩ වලිං බත් ගනිද්දි බත් එක බැඳල දෙන කොලේ සිඬ්හලු. ඉටිකොලේ නෙමේ ඊට උඩින් ඔතන එක![]()
ආන්න එව්වට කියන නම මොකක්ද බං ?![]()
ඒව කොහොමද විකුණන්නෙ ? කිලෝ ගණංද කොලයකට ගානක් තියෙනවද ?![]()
වයිට් බෝඩ් වල ලියන මාකර් පෙන් එකකිං ඒ ජාතියෙ කොලේක ලිව්වොත් එහාපැත්තෙන් මතුවෙලා පෙනෙයිද ?![]()
උදාව්![]()
![]()
කැලෑ පත්තරයක් ගහන්න සිඬ්හලු කොල අහන්නෙ නැතුව බත් කඩයක් දාන්න නෙමේ භය වෙන්න එපා උඹලගෙ කඩ වලට කෙලවෙන්නෑ![]()
![]()
![]()
![]()

ඒ ත්‍රෙඩ් ටික දැක්ක නිසා තමා යකෝ ලොග් වුන්නැත්තෙ![]()
බලපිය දවස් දෙක තුනක් එන්න බැරිවුනා කියල උඹල ත්‍රෙඩුත් දාල![]()
ඒ අකෞන්ට් එක ජනප්‍රිය වුනා වැඩියි![]()
ඒ නිසා නිහඬව ආපහු මුල ඉඳල පටං ගන්න හිතුන![]()
![]()

ලොක්කයිය;19009519 said:ඔය කොළ වලට කියන්නේ සුදු පත්තර කියල. ඔය ඩිමයි කොළ නෙවෙයි. marker pen එකෙන් ලිව්වම එහා පේනවා. විකුනන්නේ කිලෝ ගාණට. කිලෝ එකක් 100ට අඩුයි.




![]()
උඹ බත් කඩයක් කරනවද සිඞ්හලයෝ![]()
කොහෙන්ද බං ඕව ගන්න තියෙන්නෙ ?![]()
ලිපි ද්‍රව්‍ය එහෙම විකුණන කඩවල නැතුව ඇති නේ ?![]()
![]()


ඒ ත්‍රෙඩ් ටික දැක්ක නිසා තමා යකෝ ලොග් වුන්නැත්තෙ![]()
බලපිය දවස් දෙක තුනක් එන්න බැරිවුනා කියල උඹල ත්‍රෙඩුත් දාල![]()
ඒ අකෞන්ට් එක ජනප්‍රිය වුනා වැඩියි![]()
ඒ නිසා නිහඬව ආපහු මුල ඉඳල පටං ගන්න හිතුන![]()
![]()