අර සුදු පාට කඩ වලිං බත් ගනිද්දි බත් එක බැඳල දෙන කොලේ සිඬ්හලු. ඉටිකොලේ නෙමේ ඊට උඩින් ඔතන එක

ආන්න එව්වට කියන නම මොකක්ද බං ?

ඒව කොහොමද විකුණන්නෙ ? කිලෝ ගණංද කොලයකට ගානක් තියෙනවද ?

වයිට් බෝඩ් වල ලියන මාකර් පෙන් එකකිං ඒ ජාතියෙ කොලේක ලිව්වොත් එහාපැත්තෙන් මතුවෙලා පෙනෙයිද ?

උදාව්