ඒ හොරු හිරේ දාන්නේ නැද්ද බන්මහා බැංකු හොරයි,සුනාමි හොරයි මතක් වෙන්නේ නැද්ද ?
උන්ට උන්ගේ නම දාගන්න ඕන නැති නිසා නේ නම ගහල නැත්තේ . .අපරාදේ. ඌට කලින් කියන්න තිබ්බා උගේ නම යන්න ඕනේ කියලා. නැත්තං උගේ නම ගහලා බඩු ටික දුන්නා නම් ඉවරනේ.![]()
හරියට ගෙරි මයිනත් ලලිත් කොතලාවලගේ සල්ලි අරන් හදපු ග්‍රවුන්ඩ් එකේ රාජපස්ස නම ගැහුවා වගේ එකක්ද උඹ කියන්නේඋන්ට උන්ගේ නම දාගන්න ඕන නැති නිසා නේ නම ගහල නැත්තේ . .
ඒ වගේද යකෝ වෙන එකෙක් කරපු දේක තමන්ගේ නම ගහන එක ??![]()
![]()
මයින ව ද දන් NPP පුනරුදයේ උන් follow කරන්නේ ??හරියට ගෙරි මයිනත් ලලිත් කොතලාවලගේ සල්ලි අරන් හදපු ග්‍රවුන්ඩ් එකේ රාජපස්ස නම ගැහුවා වගේ එකක්ද උඹ කියන්නේ![]()
එතකොට අපේ සල්ලි වලින් හදලා විවෘත කරපු ඒවා අවුලක් නැද්ද?උන්ට උන්ගේ නම දාගන්න ඕන නැති නිසා නේ නම ගහල නැත්තේ . .
ඒ වගේද යකෝ වෙන එකෙක් කරපු දේක තමන්ගේ නම ගහන එක ??![]()
![]()
උන් උන්ගේ ගෙදරින් සල්ලි අරන් ඇවිත් හැදුව කියලා විවෘත කරල නැ නේ ??එතකොට අපේ සල්ලි වලින් හදලා විවෘත කරපු ඒවා අවුලක් නැද්ද?
එහෙනම් මොන මගුලකටද බන් ජෙප්පොන්ව ගාවගත්තේ? ඌට ගිහිල්ලා තනියම බෙදන්න තිබ්බනේ.උන් උන්ගේ ගෙදරින් සල්ලි අරන් ඇවිත් හැදුව කියලා විවෘත කරල නැ නේ ??
මුලිකත්වය ගත්ත කියලා නේ ඇත්තේ . .
මේ යකෝ එහෙම එකක් නෙවෙයි .
උබ හම්බ කරල කාටහරි මොනව හරි අරන් දුන්නම ජෙප්පෙක් ඒකෙ photo එකක් අරගෙන උගේ page එකේ දාල කියනව jeppo තමයි කොරේ කියලා .![]()
![]()
ජෙප්පොන්ව ගාවගෙන ගිය එකෙක් මොකට ද යකෝ ජෙප්පොන්ට උන්ගේ ඒවා ඉස්සුවා කියලා post දාන්නේ ??එහෙනම් මොන මගුලකටද බන් ජෙප්පොන්ව ගාවගත්තේ? ඌට ගිහිල්ලා තනියම බෙදන්න තිබ්බනේ.