ඔව් කොස් නම් කතෑකි. කොස් කාපල්ලා හාල්මැස්සො බැදලා ඒ එක්ක. තව කොච්චි සම්බෝලෙකුත් සෙට් කරගනින්. අමු පොල් ගාලත් හොඳයි කොස් එක්ක.
Piganak aran waren.mama kaala pennanna.
Bath walata wada ova patta
තම්බලා කොච්චි සම්බලක් ඉක්ක කන්න ඕනි
කෑවැකි ඕනි තරං![]()
පාස්ටා කාපන්. පැකට් එකක් 160යි ෆුඩ්සිටියේ. එක පාර පැකට් 4ක් 5ක් අරන් වරෙන්. ඒ කල්ලා හදපන් එක එක විදියට. චිකන් කොටුවට කපලා, බිත්තර 2ක් ෆ්‍රයි කරලා මොසරෙල්ලා චීස් ටිකක් ග්‍රේට් කල්ලා දාලා ගත්තම ෆට්ට. අනික බත්ම කාලා එපා වෙන්නෙ නැද්ද යකොව් උඹලට?

කටට කෙල ඉනුවා කියහන්කො
tripak gihin kanna ehema fatta. Rasnen kanna oni hebei. Nivunama meti kanawa wageh 

බත් වෙනුවට ලාබ ආදේශකයක් නෑ. කොස්, මයියොක්ක බතල ඔක්කොම එකවගේ ගණන්. ගොවිතැනට කිසිම සපෝර්ට් එකක් නැති නිසා දැන් ගොඩක් මිනිස්සු වවන්නෙ නෑ. ඕනනම් මැතිනිගේ කාලෙ වගේ බජිරි කන්න ට්‍රයි එකක් දීපන්. එහෙම නැත්නම් චීන්නු වගේ මේ වගේ ප්‍රෝටීන් බහුල ආහාර වලට අකමැත්තෙන් උනත් පුරුදු වෙන්න තමයි වෙන්නෙ.

ඔය පැකට් එකක් එක වේලකට ඇති ...![]()

උඹව යවන්න ඕන ඕල් යූ කැන් ඊට් බුෆේ එකකට. සූරපප්ප එකේ කාර්ය 12 කෑම සීන් එකේ වගේ එයි අඬාගෙන උයන එකා.උඹව යවන්න ඕන ඕල් යූ කැන් ඊට් බුෆේ එකකට. සූරපප්ප එකේ කාර්ය 12 කෑම සීන් එකේ වගේ එයි අඬාගෙන උයන එකා.

කොස් පිගානක් කන්න පුලුවන්ද බන් බත් කනව වගේ.?
කාලයක් කද්දි එපා වෙන්නෙ නැද්ද.?

ඒකෙ පොඩ්ඩයිනෙ බන් තියෙන්නෙ... ?![]()
ඔව් කොස් නම් කතෑකි. කොස් කාපල්ලා හාල්මැස්සො බැදලා ඒ එක්ක. තව කොච්චි සම්බෝලෙකුත් සෙට් කරගනින්. අමු පොල් ගාලත් හොඳයි කොස් එක්ක.

ගෙදර කොස් ගහක් තියෙනවා නම් shape , කොස් ගෙඩියක මිල ඇහුවොත් උබට හැමදාම බත්ම කන්න හිතේවි.
කොස් ගෙඩියක් කීයක් වෙනවද බන්.?
ගෙඩියකින් පිගන් කීයක් බෙදුවෑකිද.?

උන් බත් කන්නේ නෑ නේ බන් එකයි කුබුරු පාලුවට ඇරලා තනකොල වැවුනම උන් තණ කොල කනවා.pohora sahanadara kapala
we wagakaranna epa kiwwane padu kiyala
me anduwe mng ekanam maru el nino ta bana bana idan dan
පාස්ටා කාපන්. පැකට් එකක් 160යි ෆුඩ්සිටියේ. එක පාර පැකට් 4ක් 5ක් අරන් වරෙන්. ඒ කල්ලා හදපන් එක එක විදියට. චිකන් කොටුවට කපලා, බිත්තර 2ක් ෆ්‍රයි කරලා මොසරෙල්ලා චීස් ටිකක් ග්‍රේට් කල්ලා දාලා ගත්තම ෆට්ට. අනික බත්ම කාලා එපා වෙන්නෙ නැද්ද යකොව් උඹලට?
Na yakowwww 400g tiyenawa. Uba eka welata pasta 400g tambala kalath madi kiyanawa nam ube purawesibawaya ahosi karala pituwahal karanna watinawa bola.
හාල් කිලෝ එකකුත් 120ක් එකේ ඕක පාඩුත් නෑ තමයි. ගෙදර කොස් ගහක් තියෙනවා නම් shape , කොස් ගෙඩියක මිල ඇහුවොත් උබට හැමදාම බත්ම කන්න හිතේවි.
අද අම්ම කොස් මදුළු දහයක විතර packet එකක් ගෙනල්ල තිබුනේ රුපියල් 80 වෙන්න
ගමේ හිටිය නම් ගස් යට නිකන් වැටෙන කොස් කියල කියනවා ඇහුන ලොල්![]()
tiyena nisa agayak na.හ්ම්ම් ඔව් නේ අපේ ගෙදර පොඩි එකෙකුයි මායි කනව දෙපාරයි හදන්නෙ.හාල් කිලෝ එකකුත් 120ක් එකේ ඕක පාඩුත් නෑ තමයි.
Raathri kemata ehema hodai ban. Udetath hodai. Dawalta nam bath set une na nam madi wage. Ada dawalta math pasta hadala kewe. Den badigini inna ba. Reta kanawa kemakkkkk 