බද්ද සහ මලබද්ද....................................... ..

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    බද්ද සහ මලබද්ද....................................... ..

    thZASWJ5SJ.jpg

    මේ ආණ්ඩුවෙන් ලොකු කොම්පැනිවලට/කඩකාරයන්ට හොඳට වැඩේ දෙනව කියල සමහර මිනිස්සු මාරම ආතල් එකක් ගන්නෙ. ඉගෙනගත්තු එකාත් එකයි ඉගෙනීමක් නැති එකාත් එකයි. බදු ගෙවන එක ගැන හිතන් ඉන්නෙ ලොකු උන්ට ගැහුවම ඒ සල්ලිවලින් මුන්ට කන්න අඳින්න දෙනව/සහන දෙනව කියල වගෙ. සමහර උන්ට ආතල් එක තියෙන්නෙ සහන නොලැබුනත් උන් වැඩිපුර බදු ගෙවනව කියන මෝන්ගල් අදහස්.
    මුන්ට තේරෙන්නෙ නෑ උන්ට බදු වැඩිකලාම ඒව අල්ලන්නෙත් තමන්ගෙන් බව. මන්ද බන් මෙහෙම ගිහින් බද්ද නැති දෙයක් හොයාගන්නත් බැරිවෙයි.අන්තිමට "මලබද්ද" හැදිල තමා මුන් මැරෙන්නෙත්.
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    බදු ගෙවන්න බැරිනම් නොගෙවා හිටහන්කො.. ඉවරනේ.. මොන කෙදිරියක්ද? අපිට හෙනත් නැ ඔයි.. ඊයෙත් හිල්ටන් එකෙන් කැවේ. එච්චර් ටැක්ස්ද? අපිට නැ ඔයි.. කාපු බීපු දේවල බිල බලන්න එපා ඔයි..
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    බදු ගෙවන්න බැරිනම් නොගෙවා හිටහන්කො.. ඉවරනේ.. මොන කෙදිරියක්ද? අපිට හෙනත් නැ ඔයි.. ඊයෙත් හිල්ටන් එකෙන් කැවේ. එච්චර් ටැක්ස්ද? අපිට නැ ඔයි.. කාපු බීපු දේවල බිල බලන්න එපා ඔයි..

    hilton eke mona restaurent ekenda kawe?
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ලැට් බද්ද එනවා :P
    :P:P:P

    :yes::yes:

    බදු ගෙවන්න බැරිනම් නොගෙවා හිටහන්කො.. ඉවරනේ.. මොන කෙදිරියක්ද? අපිට හෙනත් නැ ඔයි.. ඊයෙත් හිල්ටන් එකෙන් කැවේ. එච්චර් ටැක්ස්ද? අපිට නැ ඔයි.. කාපු බීපු දේවල බිල බලන්න එපා ඔයි..
    දැන උගත්කම වැඩි උනාම තමයි මිනිස්සු නිහතමානී වෙන්නෙ කොල්ලො. උඹ එතනට ආවම බලපන් අනිත් මිනිස්සුන්ගෙ දුක වේදනාවත් ටිකක් හරි දැනෙනව. අනික ඔයා ඔයාගෙ ලොකුකමනෙ ප්‍රදර්ශනය කරල තියෙන්නෙ. ඒ කියන්න කැමති නිසා. ඒකෙන් පුහු මාන්නයක් හිතට එන නිසා. ඉතින් අපි ඒකට ඔයාට අනුකම්පා කරන්නම්කො. ටටා පැටියෝ.

    hilton eke mona restaurent ekenda kawe?
    toirest................................pm ekak dala ahapn mcn.................:yes:
    :cool:
    :rofl::rofl::rofl::P
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    දුකයි කියලා මැරෙන්නද ඔයි.. ලොකේම දුක බලන්න ගියොත් බත් කටක් කන්න වෙන්නේ නැ.. එහෙමනම් හිතහන් උබලා ෆොන් බිලට ටැක්ස් කියලා බනිනවා. ෆොන් එකක් ගන්න බැරි උන් කීයක් ඇත්තද? එහෙම උන් ඉන්නවා කියලා අපි ෆොන් නොගෙන ඉදලා හරියන්නේ නැනේ fit එක.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    බදු ගෙවන්න බැරිනම් නොගෙවා හිටහන්කො.. ඉවරනේ.. මොන කෙදිරියක්ද? අපිට හෙනත් නැ ඔයි.. ඊයෙත් හිල්ටන් එකෙන් කැවේ. එච්චර් ටැක්ස්ද? අපිට නැ ඔයි.. කාපු බීපු දේවල බිල බලන්න එපා ඔයි..

    මේ කෑවා නම් කටයි පුකයි වහන් ඉන්නවද.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07

    මේ කෑවා නම් කටයි පුකයි වහන් ඉන්නවද.
    උබලටත් බිල ගෙවා ගන්න බැ කිව්වම ත්‍රේඩ් දාලා අඩන්න පුලුවන්.. මට මම කාපු එක කියන්න බැ. ඔකදබන් තොරතුරු දැන ගැනීමේ අයිතිය..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    දුකයි කියලා මැරෙන්නද ඔයි.. ලොකේම දුක බලන්න ගියොත් බත් කටක් කන්න වෙන්නේ නැ.. එහෙමනම් හිතහන් උබලා ෆොන් බිලට ටැක්ස් කියලා බනිනවා. ෆොන් එකක් ගන්න බැරි උන් කීයක් ඇත්තද? එහෙම උන් ඉන්නවා කියලා අපි ෆොන් නොගෙන ඉදලා හරියන්නේ නැනේ fit එක.
    මම කියල තියෙන්නෙ මොකක්ද කියලවත් තේරුම් අරගත්තෙ නැතිව මොනාද බන් කියවන්නෙ? ආයෙම කියවපන්. කියවල තේරුම් ගනින්. ඉන්පස්සෙ comnt කරපන්කො බන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,588
    113
    මම කියල තියෙන්නෙ මොකක්ද කියලවත් තේරුම් අරගත්තෙ නැතිව මොනාද බන් කියවන්නෙ? ආයෙම කියවපන්. කියවල තේරුම් ගනින්. ඉන්පස්සෙ comnt කරපන්කො බන්.

    යන්න ඇරපන් බන් මූ ලෙඩෙක් :yes:
    අපරාදේ කාලේ
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    යන්න ඇරපන් බන් මූ ලෙඩෙක් :yes:
    අපරාදේ කාලේ
    ලෙඩෙක් ලෙඩෙක් කියන්න වැඩක් නැනේ මෙයා.. උබේ අදහසට විරුද්ද ඔක්කොම ලෙඩ්ඩුද? එහෙම කතා කරන එක වැරදියි..
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    :cool:හ්ම්..........කියල වැඩක් නෑ බන්. පව්.........................
    උබත් ඉතින් හ්ම්.. හ්ම්.. ගානවා මෙච්චර වෙලා කතා කර කර ඉදලා.. හදිස්සියකට පාටියකදිවත් සෙට් වෙන්න බයයි බන් උබලා එක්ක. එකට බීලා බීපූ බොතලේම කඩලා බඩට අනියි කියලා..
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :P:P:P

    :yes::yes:

    දැන උගත්කම වැඩි උනාම තමයි මිනිස්සු නිහතමානී වෙන්නෙ කොල්ලො. උඹ එතනට ආවම බලපන් අනිත් මිනිස්සුන්ගෙ දුක වේදනාවත් ටිකක් හරි දැනෙනව. අනික ඔයා ඔයාගෙ ලොකුකමනෙ ප්‍රදර්ශනය කරල තියෙන්නෙ. ඒ කියන්න කැමති නිසා. ඒකෙන් පුහු මාන්නයක් හිතට එන නිසා. ඉතින් අපි ඒකට ඔයාට අනුකම්පා කරන්නම්කො. ටටා පැටියෝ.

    toirest................................pm ekak dala ahapn mcn.................:yes:
    :cool:

    :rofl::rofl::rofl::P

    lkoi tei ekada? vip? eka refurbishment walatawahalane ban uba ithikar diner yanna aththe ehnm pool eka laga
     
    Last edited: