ප්රවාහන කටයුතු ටිකකට අඩු කරලා ඉන්ධන සංචිත ඉතිරි කරගන්න බලන්නෙ, හිතෙන විදියට..
හැබැයි ඉතිං මැරීගෙන ටියුශන් ගිහිල්ලා හතිලාගෙන ඉගෙනගෙන කොරපු දේකුත් නෑ බැලුවම
අතීතෙ ලියපු පොතක් පතක් ඇරුනම අඩුගානෙ ලියපු පොතක්, වන්නමක් කවියක් තියනවද
තාමත් අර පරණ වන්නම් 18ම තමයි
ගුත්තිලය, සැලළිහිණිය, කොවුල්, වටු කුරුළු, හංස සංදේශය වගේ ඒවා ඇරුනම අලුතින් ලියපු එකක් තියෙනවද...