බදාදා දිනයේ ටියුෂන් කරන්න බෑ.

KDH

Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    ටියුෂන් අත්‍යවශ්‍ය සේවාවක්…එතකොට කොහොමත් බදාදා තිබුන ටියුෂන් වලට මොකද වෙන්නේ ??? Me huttalata Pissu 🤌🤣
     
    • Haha
    Reactions: Inigo Montoya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    oka kale nath nam tuition set eka full time class danawa. ethakota lamai genna ammala prvt vehicle walai bus, threewheel walai enawa. holiday karala ithuru karaganna hadana resource ita wada wiyadam wenawa.
    Oka tution kada daily collection mafia unta therum ganna molayak thiyei da? Mokada un hithanne unge issaraha unge stage rangum balana un kiyala rate minissu okkoma, tution mafia wa akulapu dawasata lamainta lama kalayak ei
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,207
    113
    අපි ලන්කාවෙන් යනකන් ඉන්න උනානෙ හුත්තලා මෙහෙම ආතල් දෙන්න
     
    • Haha
    Reactions: Inigo Montoya

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,172
    6,658
    113
    East Blue (Goa Kingdom)
    lol oka SC FR yanna puluwan aniwa 100% sure

    ටියුෂන් අත්‍යවශ්‍ය සේවාවක්…එතකොට කොහොමත් බදාදා තිබුන ටියුෂන් වලට මොකද වෙන්නේ ??? Me huttalata Pissu 🤌🤣
    sirawata badada thibba class wena dawas walata danna baha anith class ekka clash wenawa
    me booruwonta oka therum ganna molayak naha

    petrol QR wagema thamayi booruwonta mole naha
    hithata ena eka karanwa, katata ena eka kiyanawa
    ------ Post added on Mar 17, 2026 at 3:36 PM
     
    • Like
    Reactions: KDH

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,372
    192
    63
    ප්‍රවාහන කටයුතු ටිකකට අඩු කරලා ඉන්ධන සංචිත ඉතිරි කරගන්න බලන්නෙ, හිතෙන විදියට..


    හැබැයි ඉතිං මැරීගෙන ටියුශන් ගිහිල්ලා හතිලාගෙන ඉගෙනගෙන කොරපු දේකුත් නෑ බැලුවම
    අතීතෙ ලියපු පොතක් පතක් ඇරුනම අඩුගානෙ ලියපු පොතක්, වන්නමක් කවියක් තියනවද
    තාමත් අර පරණ වන්නම් 18ම තමයි
    ගුත්තිලය, සැලළිහිණිය, කොවුල්, වටු කුරුළු, හංස සංදේශය වගේ ඒවා ඇරුනම අලුතින් ලියපු එකක් තියෙනවද...