බදාදා නිවාඩු

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,995
    34,426
    113
    තෙල් නැත්තටම නැතිවුනොත් හොඳයි බං.
    හේනක් එළවලු කොටුවක් කරගෙන, මාලුවෙක් බාගෙන, වල් ඌරකේ එලාගෙන ඇලෙන් දොලෙන් වැවෙන් නාලා
    සැනසීමේ ඉන්න පුලුවන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    තෙල් නැත්තටම නැතිවුනොත් හොඳයි බං.
    හේනක් එළවලු කොටුවක් කරගෙන, මාලුවෙක් බාගෙන, වල් ඌරකේ එලාගෙන ඇලෙන් දොලෙන් වැවෙන් නාලා
    සැනසීමේ ඉන්න පුලුවන්
    Sanasime inna hammbei da?

    School 1 wenida niwdu denna ynwa kyla kathawakut tye
    Tution kada karayantath no tution karanna ona, okun amuthuma mafia ekak karanne IRD ekata munwa kotu karanna bari ai? Daily collection money without banking.
    ------ Post added on Mar 25, 2026 at 12:32 PM
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    තෙල් නැත්තටම නැතිවුනොත් හොඳයි බං.
    හේනක් එළවලු කොටුවක් කරගෙන, මාලුවෙක් බාගෙන, වල් ඌරකේ එලාගෙන ඇලෙන් දොලෙන් වැවෙන් නාලා
    සැනසීමේ ඉන්න පුලුවන්
    Iphone?
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    බදාදා රෑ 12 වෙනකන් තියනවා. බ්‍රහස්පදින්දා වුනු ගමන් නිවාඩුව ඉවරයි
    ade apita amathaka wenawa bun mewa. redda munta ape tax 1ken neda me leave deela thiyenne kiyala mathak wenakota. :frown:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    හේනක් එළවලු කොටුවක් කරගෙන, මාලුවෙක් බාගෙන, වල් ඌරකේ එලාගෙන ඇලෙන් දොලෙන් වැවෙන් නාලා
    සැනසීමේ ඉන්න පුලුවන්
    ඉතින් ඔක කරන්න තෙල් අර්බුදයක් එන්නම ඔනෙද, සැනසීමෙන් ඉන්න පුලුවන් නම් කැමති නම් අදම පුලුවන් පටන් ගන්න
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    තෙල් නැත්තටම නැතිවුනොත් හොඳයි බං.
    හේනක් එළවලු කොටුවක් කරගෙන, මාලුවෙක් බාගෙන, වල් ඌරකේ එලාගෙන ඇලෙන් දොලෙන් වැවෙන් නාලා
    සැනසීමේ ඉන්න පුලුවන්
    ඉතින් ඇයි බන් තෙල් ඉවර වෙනකන් ඉන්නේ. දැනුත් පුළුවන් නේ උබට ඕන නම්