බදාදා (30) විදුලි කප්පාදුව එක දිගට පැය 10 ක්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,347
    32,070
    113
    හෙට මාර්තු 30 (බදාදා) විදුලි කප්පාදුව එක දිගට පැය 10 ක් බොහෝ ප්‍රදේශ සඳහා බලපාන අතර අලුතින් MNOP සහ XYZ යනුවෙන් කලාපද හඳුන්වාදී තිබේ.
    මෑත කාලයේ සිදුවූ දීර්ඝතම විදුලි කප්පාදුව හෙට සිදුවේ.



    https://www.gossiplankanews.com/2022/03/10-hours-power-cut-30-march-wednesday.html?m=1
    Thawa 5000 aragena polime gihin pukshanaya wela wareu baiyane...
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,832
    39,806
    113
    Homagama
    PUCSL approves 10 hour islandwide power cut from time to time between 8.00 am & 12 midnight tomorrow - Chairman, PUCSL
    වෙම්සම පම්කයෙක්. ජනතාව වෙනුවෙන් පත්කරපු කොමිසමක ජනතාවට අරින එක කරන ස්ටුවඩ් කාරයා. උගේ ඔරලෝසු දෙකක් නිසාද දන්නැ උදේටයි දවල්ටයි දෙකක් කපන්නේ.
    හව්⁣නොව්ත් කොන කපන්නේ හම්පඩයාගෙ