බදින්ඩ තෙල් ඕනමද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    බදින්ඩ තෙල් ඕනමද?

    ගැඹුරු තෙලේ බදිනකොට ඇත්තටම මොකක්ද ඒ වෙන්නෙ..
    කට්ලට් එකක් ඒ විදියට ලස්සනට බැදිල එන්ඩ රත් වෙච්චර තෙල් කොහොමද දායක වෙන්නෙ?
    චුරු චුරු ගාල සද්දෙ එන්නෙ ඇයි? රත්වෙච්ච තෙල් දියරයක් නිසා බදින දේ ඇතුලටත් යනව ඇති..

    තෙල් නැතුව මේ වැඩේ කරන්ඩ බැරිද?
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    telma ona neha wathura walinuth puluwan ban,anek kema nam danne neha dawasak mama papadam bedda

    බැද්දද තැම්බුවද? අපේ පැත්තේ නම් එහෙම කරනවට කියන්නේ තම්බනවා කියල
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    බටර් ටිකක් දාපන්.... හෙහ්... හෙහ්... හෙහ්...

    ( උඹ ඉතිං බටර් වලින් කොච්චරනම් වැඩ ගන්නවද )
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මෙන්න බාන්ඩේ... තෙල් නිකන් තැවරුමහම ඇති... ගානට බැදිලා එනවා


    ඒකටත් තෙල් ඕනද බං.. ගාන්නෙවත් නැතුව බැරිද?
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    බදින්න තෙල් ඔනේ නෑ බැන්දට පස්සේ කරන්න ගිහාම තදයි වගේ නම් තෙල් හරි බටර් හරි වැස්ලින් හරි ඔනේ වෙයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    බදින්න තෙල් ඔනේ නෑ බැන්දට පස්සේ කරන්න ගිහාම තදයි වගේ නම් තෙල් හරි බටර් හරි වැස්ලින් හරි ඔනේ වෙයි

    වැස්ලින් මොකටද බං පෝං වුණාම එන්නෙ ස්වභාවික දියර, පොඩ්ඩක් ගඳයි එච්චරයි