ඇයි එපාද....ඒක ඉතිං තම තමුන්ගේ කැමැත්ත...![]()
![]()
![]()
ඒක නං ඇත්ත බං... මේ මගුල් කොරොන වලින් පස්සෙ ඒක තවත් තේරෙනව.....pin paw tiyenaw kiyala hitagena darmikawa salli hoyapalla jiwath weyalla
------ Post added on May 24, 2021 at 6:30 AM
ඇයි එපාද....ඒක ඉතිං තම තමුන්ගේ කැමැත්ත...![]()
![]()
![]()
ඒක නං ඇත්ත බං... මේ මගුල් කොරොන වලින් පස්සෙ ඒක තවත් තේරෙනව.....pin paw tiyenaw kiyala hitagena darmikawa salli hoyapalla jiwath weyalla
එහෙම ඒවා කලින් හම්බෙලා තියෙනවා නේ...දැං මට වැඩක් නෑ...නොලැබුන උන්ට නං සෑහෙන්න වටිනවා ඇති...ඇයි එපාද....
අනිවා මචං.... වැඩියෙන් හම්බ උනොත් කියපං...එහෙම ඒවා කලින් හම්බෙලා තියෙනවා නේ...දැං මට වැඩක් නෑ...නොලැබුන උන්ට නං සෑහෙන්න වටිනවා ඇති...![]()
![]()
එහෙනං කොහෙ ගැනුද හොද මචං....ලංකාවේ ගැණිය බන්ධ කියන්න jevitema ඉවරයි.
දැං මම ඒ චාන්සස් ගන්නෑ බම්.පහුගිය කාලේ ඉඳහිට හම්බුනා...මම ම තේරුම් ගත්තා වැඩක් ඇති වැඩක් නොවන බව...අනිවා මචං.... වැඩියෙන් හම්බ උනොත් කියපං...
සුද්දියක් හොයලා බැද ගනින් උන් ට privacy කියන දේ තේරෙනව, අපේ ගැනු හිතන්නෙ පිරිමි උන්ගෙ වැඩ කාරයෙක් කියලා , බැන්දලා ම බලහන්එහෙනං කොහෙ ගැනුද හොද මචං....
තමන්ගේ දෙමාපියන්ට /නෑදෑයන්ට සලකනවා වගේම බිරිදගේ දෙමාපියන්ට /නෑදෑයන්ට සලකන්න කියපන්මචංලා... මගෙ හොද යාලුවෙක් කසාද බදින්නයි අදහස.... බැදපු අත්දැකිම් තියෙන උං ඉන්නව නං ප්ලිස් උපදෙසක් දෙන්න විවාහ දිවියට උපකාර වෙන විදියෙ... ගොඩක් පිං බං....

අම්මො....බයත් හිතෙනවනෙ බං...බැදපු අයමේ සේරම දරාගෙනද බං ඉන්නෙ... සුද්දියො හොදට අල්ලනව කියල නං අහල තියෙනව...thanks for the comments machanසුද්දියක් හොයලා බැද ගනින් උන් ට privacy කියන දේ තේරෙනව, අපේ ගැනු හිතන්නෙ පිරිමි උන්ගෙ වැඩ කාරයෙක් කියලා , බැන්දලා ම බලහන්
උඹට කියලා යාළුවෝ නැති wei, උඹේ සහෝදර සහෝදරියන් නැති wei, අම්මයි තාත්තයි දුරස් wei, ගෑනිගෙ nadayo තමයි උඹේ nadayo වෙන්නෙ. උඹට කියල fb ekak email ekak phone එකක්, කොටින්ම කිසිම දෙයක් nathi wei. නැත්නම් ලංක ගැනී එක්ක එකට inna ba
------ Post added on May 25, 2021 at 7:10 AM
උඹට කියලා යාළුවෝ නැති wei, උඹේ සහෝදර සහෝදරියන් නැති wei, අම්මයි තාත්තයි දුරස් wei, ගෑනිගෙ nadayo තමයි උඹේ nadayo වෙන්නෙ. උඹට කියල fb ekak email ekak phone එකක්, කොටින්ම කිසිම දෙයක් nathi wei. නැත්නම් ලංක ගැනී එක්ක එකට inna ba
------ Post added on May 25, 2021 at 7:11 AM