බදින්නයි ඉන්නෙ... උපදෙසක් දෙනවද?

vckeranda

Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    මචංලා... මගෙ හොද යාලුවෙක් කසාද බදින්නයි අදහස.... බැදපු අත්දැකිම් තියෙන උං ඉන්නව නං ප්ලිස් උපදෙසක් දෙන්න විවාහ දිවියට උපකාර වෙන විදියෙ... ගොඩක් පිං බං....
    badinna epa - advise
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    මචංලා... මගෙ හොද යාලුවෙක් කසාද බදින්නයි අදහස.... බැදපු අත්දැකිම් තියෙන උං ඉන්නව නං ප්ලිස් උපදෙසක් දෙන්න විවාහ දිවියට උපකාර වෙන විදියෙ... ගොඩක් පිං බං....
    ගෑනිවත්, ගෑනිගේ පවුලේ අය ඉදිරියේවත් තමන්ගේ පවුලේ මිනිස්සුන්ගේ අඩුපාඩු , නොහැකියාවන් ගැන කියන්න එපා
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    චීන බඩුවක් ගහමු..
    කට පටිට ගදයි බං...

    විවාහ දිවිය සාර්ථක වෙන්නේ බැන්දාම ලබන අත්දැකිම් වල්න්ම නෙවෙයි.
    ගැලපෙන කෙනා තොරාගන්න එකෙන්.
    උට කියපාන් හොයාගත්ත එකී උට හරියටම ගැලපෙනවද කියලා අයෙත් බලන්න කියලා.

    ඇයි උබලා මෙ එලකිරි ආවගමන් ප්‍රශ්න අහන්නෙ. එක්කෝ එලකිරි එන්නෙ ප්‍රශ්න තියන උන්. උන් ඊලගට අහන්නෙත් ප්‍රශ්න. එකෙක් බදලා පවුල් ප්‍රශ්න, ඊටපස්සෙ මාසෙකින් උටම බදින ඉන්න කෙල්ලගේ ප්‍රශ්න. ඇයිබන් මේ. පාසැල් පෙලපොතක තියනවාද ප්‍රශ්න තියෙනම් එලකිරි ඇවිත් අහන්න කියලා. :)
    මචං මම උඔ කියපු ටික අගය කොට සලකනව. නමුත් මෙතන කිරියෙ විවිදාකාර උදවිය ඉන්නව. තව එකෙකුට අවවාදයක් දිල ලබන සතුටෙ ආතල් එක උඹ දන්නවද මචං.... ඒව පොත්වල ලියලත් නැහැ කියල අමතක කරන්න එපා බං...Thanks උඹෙ comment එකට.
    ------ Post added on May 22, 2021 at 12:51 AM

    උබට තමයි උපදෙස් ඕන, මෙකෙ Thread දාලා ඒවායේ response අරං ගිහින් යාළුවා ගෙ ඔලුව කන්න යන. උපදෙස් නැත්තන් නොදී ඉඳපන්.. ඌ කොහොමත් විනාස වෙලා තියෙන්නේ. ඌ ව බෙර ගන්න බැ උබට
    එහෙමම නැහැ බං
    ------ Post added on May 22, 2021 at 12:54 AM

    බදින්න ඉන්නව නන් බැදපන්.

    ඊට පස්සෙ මොකක් හරි පස්නයක් ආවොත් මේකෙ දාපන්

    අපේ ඉන්නව සෙට් එකක් ඕව විසදන
    අනිව...
    ------ Post added on May 22, 2021 at 12:55 AM

    :lol: :lol: :lol:



    ekenma hode

    @PrasangaSPerera
    @salitha22
    @Zeuz
    @Erzo

    ado wrn podi seen ekak


    :lol::lol::lol:
    ------ Post added on May 21, 2021 at 12:39 PM
    අපො Erica නං එපා... ඌට වටකරං බනිනව
    ------ Post added on May 22, 2021 at 12:56 AM

    වෙන්ඩ වයිෆ්ගේ පින්තූරයක් දාන්න බලන්න, හරිම උපදෙස් මාලාවක් දෙන්න පුලුවම් එතකොට! ඕ යේ.......... 🥴
    පිංතුරෙ අවස්ස ඇදුමි එක්කද නැතිවද...
    ------ Post added on May 22, 2021 at 12:57 AM

    මෙකේ උන් ඇයි යාලුවෝ වෙනුවෙන්ම ප්‍ර්ශ්න අහන්නෙ
    යාලුකමට බං....
    ------ Post added on May 22, 2021 at 12:58 AM

    හම්මේ මංගල කන්සල්ටන්‍ට් කෙනෙක්


    බදින එක්කෙනාගෙ ෆොටෝ එකක් නැතුව කියන්න අමාරුයි
    අනිවා හුකන්න කියහන් බදින්න කලින්.. ගැනිට 24/7 හුකන්න ආසාවෙන් බැදලා ඒක නොලැබුනාම මොඩ සින්හලු මුහුදට පනිනවා!

    day part GIF
    ඒක පට්ට..
    ------ Post added on May 22, 2021 at 1:00 AM

    LTTE demalunta puka dena tho danna badu gahili, kimbak dekala thiyada kiyapan pons issella????
    සැර වැඩිදත් මන්ද...
    ------ Post added on May 22, 2021 at 1:03 AM

    ගෑනිවත්, ගෑනිගේ පවුලේ අය ඉදිරියේවත් තමන්ගේ පවුලේ මිනිස්සුන්ගේ අඩුපාඩු , නොහැකියාවන් ගැන කියන්න එපා
    මචං සිරාවට මෙක නං පට්ට...
    ------ Post added on May 22, 2021 at 1:04 AM
     
    • Like
    Reactions: Solo Rider

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    muge achchita mu ekatath mawa mention krala kypnko :lol: :lol: :lol:
    ------ Post added on May 22, 2021 at 11:00 AM
    නෑ බන් ඉතිං උඹට ඔය කියලා තියන දේ කරගන්න බැරි වුනොත් මූදට පනින්නනේ වෙන්නේ..ඒකයි සීන් එක... :ROFLMAO: :ROFLMAO: :lol:
     
    • Like
    Reactions: Renu77

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    Badala aduma auruddakwath wenama jiwath wenna gedarin wen wela.
    Eke watinakama e aurudda iwara wenakota therei
    Thanks 🙏

    තමන්ගේ ඉතිරිකිරීම, ආයෝජන හෝ ණය ගැන සියලුම තොරතුරු ගැනිට හෙළි කරන්න එපා !
    අඩෝ එහෙමද
    ------ Post added on May 22, 2021 at 6:55 PM
     
    • Like
    Reactions: Tz4400

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    na na ehema unoth proposal pihita thama mata :lol: :lol: :lol:
    තව කල් ගියත් ඔච්චරයිනේ බං.දැම්මම කියලා තියපම් ගෙදරට එකක් හොයලා දෙන්න කියලා...තව අවුරුද්දකින් හරි එතෝට එකක් බැන්දෑකි උඹට (සුළු වරදකට සමාව දීලා හරි...) :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Renu77
  • Oct 17, 2012
    451
    110
    43
    1. බැදල වෙනම ඉදපන් අඩුම ගානෙ අවුරුදු 2ක් වත් යනකන්.. හේතු අහන්න එපා.. මොන කොන්ඩිශන් තිබ්බත් මේක තමා හොදම ඔප්ශන් එක..

    2. සෙක්ස් එපා කර ගන්න එපා.. සීමාවක් ඇතුව හැමදේම
    කරපන්.. අගේ නැති කර ගන් නැතුව
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    තව කල් ගියත් ඔච්චරයිනේ බං.දැම්මම කියලා තියපම් ගෙදරට එකක් හොයලා දෙන්න කියලා...තව අවුරුද්දකින් හරි එතෝට එකක් බැන්දෑකි උඹට (සුළු වරදකට සමාව දීලා හරි...) :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    වැරදි තියෙ නං ටිකක් ආස්සරෙ කරන්නංද... බදින්නෙ නැතිව...

    1. බැදල වෙනම ඉදපන් අඩුම ගානෙ අවුරුදු 2ක් වත් යනකන්.. හේතු අහන්න එපා.. මොන කොන්ඩිශන් තිබ්බත් මේක තමා හොදම ඔප්ශන් එක..

    2. සෙක්ස් එපා කර ගන්න එපා.. සීමාවක් ඇතුව හැමදේම
    කරපන්.. අගේ නැති කර ගන් නැතුව
    අඩෝ ඒකනං පට්ටම අවවාදයක්
    ------ Post added on May 23, 2021 at 2:08 AM

    බදින්න එපා
    ඇයි ම ගඩ දනෙක් කියන්නෙ බදින්න එපා කියල...
    ------ Post added on May 23, 2021 at 5:05 AM
     
    • Haha
    Reactions: PrasangaSPerera